mama kamathi stigmatalage "andura" song ekata.
mama kamathi stigmatalage "andura" song ekata.
අපි ඉස්කෝලෙ යන කාලෙ මුන්ගෙ Show බලන්න පුදුම ඇම්මක් තිබ්බෙ. හැබැයි මුන්ගෙ සද්දෙ එහෙමම නැතිවෙලා ගියානෙ.

පිස්සුද බන් .first albumඑකෙන් පස්සේ කොචෝචර සිර tracks ආවද .
දැන් මුන් පට්ට brutal play කරන්නේ![]()
නෑ බං මං කියන්නෙ අපිට තිබ්බ ඇම්ම නැතිවෙලා ගියා කියලා. ඉස්සර පොත්වල කවර වලට දැම්මෙත් මුන්ගෙ Shows වල Pics. සමහර උන පෑන් වලින් මුන්ගෙ Logo එක Forearm එකේ ගහනවා පච්ච වගේ. ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ ඕවා නැවතුනා.
