පොටෝනයක් උරාගෙන ඉලෙක්ට්‍රෝනය ඉහළ ශක්ති මට්ටමකට යනව හිතා ගන්න පුලුවන් මේ කියන විදියට ඉහළ ශක්ති මට්ටමක තියෙන එකක් පහළට එන්න ෆෝටෝනය දායක වුණේ කොහොමද?