Stimulated Emission

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    පොටෝනයක් උරාගෙන ඉ‌ලෙක්ට්‍රෝනය ඉහළ ශක්ති මට්ටමකට යනව හිතා ගන්න පුලුවන්

    මේ කියන විදියට ඉහළ ශක්ති මට්ටමක තියෙන එකක් පහළට එන්න ෆෝටෝනය දායක වුණේ කොහොමද?


     
    • Like
    Reactions: kinkon