stonned to death??

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ehemanam hoday machan..

ow macho dan kiyanwa e ratata yana eka thahanam karanwa eka hari eth ban awa karanna lankawe job hadana ona hariayta minissu daru pawul dala yanen salli nathi hindane ban nathnam family ekath ekka inna minissu kochchara kamthida :(
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ow macho dan kiyanwa e ratata yana eka thahanam karanwa eka hari eth ban awa karanna lankawe job hadana ona hariayta minissu daru pawul dala yanen salli nathi hindane ban nathnam family ekath ekka inna minissu kochchara kamthida :(
    machan lankawe deshapalane nisa mokuth karanna baha..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    apita barida loketama ahenna hadak naganna me asadaranaya gana?????????
    :(:(:(
    කවුද බන් ලංකාව කියන එක අහන්නෙ. අනික ලංකාවත් පට්ටම චාටර් වෙලා තියෙන්නෙ මානව හිමිකම් පැත්තෙන්. ඉතිං කොහොමද බන් ඕව කතාකරන්නෙ :(:(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    කවුද බන් ලංකාව කියන එක අහන්නෙ. අනික ලංකාවත් පට්ටම චාටර් වෙලා තියෙන්නෙ මානව හිමිකම් පැත්තෙන්. ඉතිං කොහොමද බන් ඕව කතාකරන්නෙ :(:(
    facebook eken wath katha karanna ona,:(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    no u can't..
    lapidation is a legalized punishment and that's how their law stands actually..
    u never can effect to the internal laws of a country by thuding..
    once you stepped into a country, you should aware that you are bound by their law...
    really? very brutal and uncivilized though:eek:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙහෙ ඉන්න සමහර කලකන්නිත් ඕක සාධාරණිකරණය කරනවනේ බන් ඔය ගැණු කෙනා වැරදි කියල
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මුස්ලිම්වරුන්ට මොකුත් කියන්න එපා සින්හලුනේ.. සහජීව්නේ අවුල් වෙන්න පුලුවන්. සින්හල බෞද්දයා හරි ආසයිනේ සහජීවනෙන් ඉන්න. එගොල්ලො අපිට මොනවා කරත් අපි පන්සිල් පද පහ රකින් පෝයට සිල් ගන්න බෞද්දයෝ හෑටියට සියලු සත්වය්ස්න්ට මයිත්‍රී කරගෙන ඒ ආගම් විවේචනය කරන්නේ නෑතිව ඉන්න ඕන.

    පන්සලේ හාමුදුරුවොත් කිව්ව හෑම ආගමකින්ම කරන්නේ ලෝකෙට හොදක් කියලා.හෙට අනිද්දාටවදින්න පන්සලක් වත් නෑතිවෙයි ඒත් අපි සියලු සත්වයන්ට මයිත්‍රී කරන් ඉමු නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන් කිසිම හේතුවක් නිසා උන්ගෙ නීති වෙනස් කරන්නෙ නැහැ මචං.. ලංකාවෙ උන් කියන දේවල් නම් උන් සත පහකට ගණන් ගන්නෑ..
    :no: