store keeper වගේ ජොබ් එකක් නැද්ද හොයාගන්න...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    store keeper වගේ ජොබ් එකක් නැද්ද හොයාගන්න...

    මම දැන් වැඩ කරණ තැන බං.. සෙනහුරාදත් වැඩ මගුල දවස් 5හක out එකක් සෙට්වුනොත් ඉරිදා රෑ යන්න වෙන්නේ නිදහස කියන එක කොහොමත් නෑ...
    මම NVQ 5 ICT part time කරන්න ඉන්නේ... part time සෙනසුරාදා ඉරිදා දෙකේම තියනවා... එකනිසා... වෙන එකකට යන්න බැලුවේ. ඉරිදා සෙනසුරාදා free තියන
    දන්නවන් කියහන් බං ලොකු උදව්වක්..:oo::sorry:

     

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    දරුවා,

    රජයේ ඉදිකිරීම ආයතනයක ඔබට රැකියාව ලැබුනහොත් ඔබෙගේ අවශ්‍යතාව බොහෝ දුරට ඉටුවනු ඇත.