ඔයාලා දන්න කාගේ හරි stores තියෙනවා නම් ඒ වගේ තැනක ඇසිස්ටන්ට් විදියට හරි ෆ්රිජ් හදන මොනවා හරි ප්ලේස් එකක් වගේ තැනක හරි වැඩක් කරන්න ඇසිස්ටන්ට් හරි ටෙක්නීශියන් හරි ජොබ් එකක් තියෙනවා නම් කියන්න. අවුරුදු 46ක තනිකඩ පිරිමි කෙනෙකුට. within colombo - petta bamba dehiwala townhall kiribathgoda kelaniya ok. හොර බොරු නැති අවංක පොරක් කියලා recommend කරන්න පුලුවන්