මේ තමයි මගේ 46 වෙනි ෆිල්ම් රිවිව් එක....ඔව්, දරුණු ස්ටොරියක් තියෙන 2008 වසරේ තිරගත වුනු Spanish ෆිල්ම් එකක්...පොඩි එවුන් ලින්ක් එකට අතවත් තියනවා නෙවෙයි තව ටිකක් ලොකු උනාම බලපියව්....
ෆිල්ම් එකේ ටයිට්ල් එක "Diary of a Nymphomaniac" ඒ කියන්නේ "කාමෝන්මාධයෙන් පෙලෙනන්නියකගේ දිනපොත"....මං හිතන්නේ මේ කාලේ මිනිස්සුන්ට තියෙන ලොකුම ලෙඩේ තමයි ඔය කාමෝන්මාධය(කොසොල් රජතුමා අනාගතේ වෙන්න තියෙන ඒවා ගැන දැකපු හීන අතරත් තියෙනවා නෙව)...මේ ෆිල්ම් එකේ ඉන්න කතා නායිකවට දරුණුවටම ඔය ලෙඩේ තියෙනවා ලිංගිකත්වයෙන් ලේසියෙන් තෘප්තිමත් වෙන කෙනෙක් නෙවෙයි ඒ නිසාම තමන්ට හිත යන මොකෙක් හරි පිරිමියෙක් එක්ක අන්ලිමිටඩ් විදියට(ලංකාවේ ඉන්ටනෙට් පැකේජ් වගේ නෙවෙයි
) යහන්ගත වෙනවා...ඉතින් ඔහොම යද්දී මේ කෙල්ලට අහම්බෙන් ඉන්ටර්විව් එකකදී මුණගැහෙනවා ඇත්තටම ආදරය පෙන්වන මනුස්සයෙක් (මොකද අනිත් එවුන් හැම එකාම තමන්ගේ වින්දනය වෙනුවෙන් තමයි මේ කෙල්ලව පාවිච්චි කරන්නේ ) ඒත් අන්තිමේදී ඒ යකා ඊට වැඩිය වාතයක් වෙනව....කොහොම හරි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ ඒ වගේ අසාමාන්‍ය තත්වයකින් පෙලෙන කෙල්ලෙක්ට මේ සමාජයෙන් ඇති කරන පීඩනය ගැන....නිකමට හිතල බලපල්ලා උඹලට මෙහෙම කෙල්ලෙක් ව සෙට් උනොත් කොහොමද සලකන්නේ කියල හිතන්න දෙයක් නෑ මේකෙ එවුන් කරන වැඩේම තමයි උඹලත් කරන්නේ "අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම"

Last edited:

වෙන්නත් ඇති ...