Story Of Mr.Bean

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Story Of Mr.Bean :love::love::love::love::love::love::love:

    අපි කවුරුත් බලල තියෙන Mr.Bean කතාමාලාවේ උපත ගැනයි මේකේ තියෙන්නේ

    Mr.Bean ලෙස රගපාන Rowan Atkinson ගේ ජිවිත කතාව

    රගපෑම හදාරන අයට මේක හුගක් වටිනවා

    විශේෂත්වය වන්නේ මෙම වැඩසටහන Mr.Bean ටීවී සිරිස් (1997) එකේම කොටසක් වශ‍යෙන් පෙන්වීමයි.
    හැබැයි Mr.Bean ටීවී සිරිස් එක බලපු හුගක් අය මේක දැකල නෑ



    වීඩියෝ එක පෙන්නේ නැත්තන් මේකෙන් බලන්න

    https://www.youtube.com/watch?v=_FE45iWX0do






    Mr.Bean 1997 ටීවී සිරිස් තාම බලල නැති අයට මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් (3.97GB)

     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mata muta hena kamthi thamath kamthi eth ban divorced wunalu neh da ? family life eka sarthaka karagaththe nath nam kochchara salli hewwath kochchara janapriya wynath wadak naha ban hari ma duikai , hariyada SRK wage u nam patta porak u thama family ekath ekka innawa supriyata , eth SALMA uth hodai eth u marry karala naha :(