Straight එවුන්ට පමණි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    තවත් කෙනෙක් ගේ ලස්සන දකින්න, gay, straight වෙන්න ඕනි නෑනේ. ස්ට්‍රේට් උඹලාට ලස්සනයි කියලා හිතෙන කොල්ලන්ගේ ෆොටෝස් හෝ නම් දාපල්ලා. (ලංකාවේ එවුන් විතරයි) නලු නිළියෝ වෙන්න ඕනි නෑ උඹලා සාමාන්‍ය එවුන් උනත් පුලුවන්.

    මට ලස්සන ගෑණු අය :- නෙහාරා පීරිස්
    උපේක්ෂා ස්වර්ණමාලි....
     
    • Like
    Reactions: Erzo

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ත්‍රෙඩ් එකේ යටි අරමුණ..

    1. තමන්ට ලස්සනයි කියලා හිතෙන කොල්ලන්ගේ ෆොටෝස් දාන්න කියලා මේකෙ එවුන්ට කියනවා
    2. මේකේ එවුන් දාන ෆොටෝස් පරික්ෂා කරලා බලනවා
    3. ඒකෙන් නෝට් කරගන්නවා මේ මේ මෙම්බෙර් කැමති මේ මේ බොඩි ටයිප් එකට කියලා
    4. පස්සේ pm කරලා අහනවා "මමත් මේ වගේ. මට කැමතිද කියලා"

    🤭🤭
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    meya wate ynwa kynne aththada
    දන්නෑ බන්

    අඩේ එච්චර අහේනිය්ක් නෑ, මට පාරට බැස්සත් සෙට් වෙනවා 😹😹
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,074
    14,457
    113
    වැලිවේරිය
    FB_IMG_16165012417178957.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    meya wate ynwa kynne aththada
    දන්නෑ බන්
    ත්‍රෙඩ් එකේ යටි අරමුණ..

    1. තමන්ට ලස්සනයි කියලා හිතෙන කොල්ලන්ගේ ෆොටෝස් දාන්න කියලා මේකෙ එවුන්ට කියනවා
    2. මේකේ එවුන් දාන ෆොටෝස් පරික්ෂා කරලා බලනවා
    3. ඒකෙන් නෝට් කරගන්නවා මේ මේ මෙම්බෙර් කැමති මේ මේ බොඩි ටයිප් එකට කියලා
    4. පස්සේ pm කරලා අහනවා "මමත් මේ වගේ. මට කැමතිද කියලා"

    🤭🤭

    අඩේ එච්චර අහේනිය්ක් නෑ, මට පාරට බැස්සත් සෙට් වෙනවා

    meda eka patta