Perfumes ගැන අහන එවුන්ට

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මම දෙකක් ගත්තා

    al rehab - aroosah
    al rehab - Soft

    නමුත් දෙකෙන් එකකවත් නියම male perfume සුවදක් නෑ නේ .. හැබැයි සුවදනම් දවස් 2ක් විතර තියනවා !!!

    කියද price එක ???
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    කිසිදා සේල් නොවැටෙන ටොම් ෆෝඩ්!

    ලාභම එකෙහි පොටොවක්

    T2TL-01-0001.html

    https://www.tomford.com/beauty/fragrance/
     
    kiriya4

    Member
    May 11, 2017
    5
    1
    0
    Colombo
    මේකේ පර්ෆියුම්ස් ගැන අහලා පෝස්ට් එකක් දැක්කා මන් දැක්කා ඒකේ ගොඩක් එවුන් CK, aidas වගේ ලොකු ලොකු බ්‍රෑන්ඩ් ගන්න කියලා දාලා තියෙනවා උඹලාට සල්ලි තියෙනවා නම් ගනිල්ලා හැබැයි ඉතින් වැඩක් තියෙනවාද ගහලා පැය දෙකෙන් සුවඳ යනවා නම් ? ඔය වගේ පර්ෆියුම්ස් හදන්නේ ගොඩක් වෙලාවට සීත රටවල් වලට ගැලපෙන්න මේවගේ රස්නෙක ඕවා ගහපු ගමන් වාෂ්ප වෙලා යනවා, ඉතින් මන් කියන්නෙ උඹලාට ගොඩක් වෙලා හිටින පර්ෆියුම් එකක් ගන්න ඕනි නම් මැද පෙරදිග රටක හදන ඒවා ගනින් උන්ගේ ක්ලයිමේට් එකට ගැලපෙන ඒවා තමයි අපිටත් ගොඩක් වෙලාවට ගැලපෙන්නේ,
    හැබැයි එහෙම ගන්නකොට විශේශ දෙයක් තියෙනවා ඒ තමයි පර්ෆියුම් ඔයිල් සාමානයෙන් හොඳ පර්ෆියුම් ඔයිල් එන්නේ dipstick එකක් එක්ක ඒ dipstick එකෙන් පොඩ්ඩක් අරන් තමයි ගාන්න තියෙන්නේ හැබැයි ඒවා ලංකාවේ හොයාගන්න අමාරුයි මේවා පොඩි බිංදුවක් ගෑවාම ඇඳුමේ ආයෙත් සතියක් විතර යනකල් පර්ෆියුම් ගහන්න ඕනි නෑ, කොච්චර හේදුවත් සුවඳ හිටිනවා, සමහර විට හෝදන්න හෝදන්න සොෆ්ට් ලස්සන සුවඳක් එනවා

    අනිත් වර්ගේ තමයි concentrated perfume කියන්නේ මේවා එන්නේ පොඩි කුප්පියක අර කැරකෙන බෝලයක් එහෙම තියෙන්නේ මේවා ඇඳුමේ / ඇඟේ අතුල ගන්න තියෙන්නේ බ්‍රෑන්ඩ් එක අනුව සුවඳ හිටින කාලය වෙනස් වෙනවා ගොඩක් නෝර්මල් බ්‍රෑන්ඩ් වල නම් පැය 06ක් වගේ තමයි හිටින්නේ,,

    හොඳ බ්‍රෑන්ඩ් එකක් ?

    මන් මේ කියන්නේ මම දැනට යූස් කරන පට්ටම බ්‍රෑන්ඩ් එකක් ගැන මේකේ නම Al-Rehab මේකෙන් ගහන පර්ෆියුම් කොච්චර පට්ටද කියනවා නම් ඇඳුම හේදුවත් සුවඳ යන්නේ නෑ මේකේ පට්ට කලෙක්ශන් එකක් තියෙනවා ලවර්ස් ශොප් වල එහෙම තියෙයි හොඳට නම බලලා ගනින් ෆේක් ඒවාට අහු වෙන්න එපා මම මේකේ දැනට යූස් කරන්නේ Al-rehab Soft , al rehab classic, al rehab Nesbra කියන ටික ටික මිල 250 රුපියල් , මේකේ ගහලා වෙලා යන්න යන්න සුවඳ වැඩි වෙනවා මගෙන් සමහරු අහනවා මොකක්ද ගහන පර්ෆියුම් එක කියලත්, ඉතින් දාස් ගානන් වියදම් කරලා වතුර බොතල් ගන්න එකේ මේක අරන් ගාලා බලපන් එක දවසක් වෙනස වටහා ගන්න!

    මාත් හොයලා හොයලා දෙකක්ම ගත්තා. මාර සුවදක් නේද? තැන්කූ අයියා..
     
    • Like
    Reactions: Psiko

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka

    ඔන්ලයින් ගන්න නැද්ද මම බැලුවා ෂොප් වල නෑ බං
     
    • Like
    Reactions: Psiko

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    Last edited:
    • Like
    Reactions: Frosty