Perfumes ගැන අහන එවුන්ට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Perfumes ගැන අහන එවුන්ට

    මේකේ පර්ෆියුම්ස් ගැන අහලා පෝස්ට් එකක් දැක්කා මන් දැක්කා ඒකේ ගොඩක් එවුන් CK, aidas වගේ ලොකු ලොකු බ්‍රෑන්ඩ් ගන්න කියලා දාලා තියෙනවා උඹලාට සල්ලි තියෙනවා නම් ගනිල්ලා හැබැයි ඉතින් වැඩක් තියෙනවාද ගහලා පැය දෙකෙන් සුවඳ යනවා නම් ? ඔය වගේ පර්ෆියුම්ස් හදන්නේ ගොඩක් වෙලාවට සීත රටවල් වලට ගැලපෙන්න මේවගේ රස්නෙක ඕවා ගහපු ගමන් වාෂ්ප වෙලා යනවා, ඉතින් මන් කියන්නෙ උඹලාට ගොඩක් වෙලා හිටින පර්ෆියුම් එකක් ගන්න ඕනි නම් මැද පෙරදිග රටක හදන ඒවා ගනින් උන්ගේ ක්ලයිමේට් එකට ගැලපෙන ඒවා තමයි අපිටත් ගොඩක් වෙලාවට ගැලපෙන්නේ,
    හැබැයි එහෙම ගන්නකොට විශේශ දෙයක් තියෙනවා ඒ තමයි පර්ෆියුම් ඔයිල් සාමානයෙන් හොඳ පර්ෆියුම් ඔයිල් එන්නේ dipstick එකක් එක්ක ඒ dipstick එකෙන් පොඩ්ඩක් අරන් තමයි ගාන්න තියෙන්නේ හැබැයි ඒවා ලංකාවේ හොයාගන්න අමාරුයි මේවා පොඩි බිංදුවක් ගෑවාම ඇඳුමේ ආයෙත් සතියක් විතර යනකල් පර්ෆියුම් ගහන්න ඕනි නෑ, කොච්චර හේදුවත් සුවඳ හිටිනවා, සමහර විට හෝදන්න හෝදන්න සොෆ්ට් ලස්සන සුවඳක් එනවා

    අනිත් වර්ගේ තමයි concentrated perfume කියන්නේ මේවා එන්නේ පොඩි කුප්පියක අර කැරකෙන බෝලයක් එහෙම තියෙන්නේ මේවා ඇඳුමේ / ඇඟේ අතුල ගන්න තියෙන්නේ බ්‍රෑන්ඩ් එක අනුව සුවඳ හිටින කාලය වෙනස් වෙනවා ගොඩක් නෝර්මල් බ්‍රෑන්ඩ් වල නම් පැය 06ක් වගේ තමයි හිටින්නේ,,

    හොඳ බ්‍රෑන්ඩ් එකක් ?


    මන් මේ කියන්නේ මම දැනට යූස් කරන පට්ටම බ්‍රෑන්ඩ් එකක් ගැන මේකේ නම Al-Rehab මේකෙන් ගහන පර්ෆියුම් කොච්චර පට්ටද කියනවා නම් ඇඳුම හේදුවත් සුවඳ යන්නේ නෑ මේකේ පට්ට කලෙක්ශන් එකක් තියෙනවා ලවර්ස් ශොප් වල එහෙම තියෙයි හොඳට නම බලලා ගනින් ෆේක් ඒවාට අහු වෙන්න එපා මම මේකේ දැනට යූස් කරන්නේ Al-rehab Soft , al rehab classic, al rehab Nesbra කියන ටික ටික මිල 250 රුපියල් , මේකේ ගහලා වෙලා යන්න යන්න සුවඳ වැඩි වෙනවා මගෙන් සමහරු අහනවා මොකක්ද ගහන පර්ෆියුම් එක කියලත්, ඉතින් දාස් ගානන් වියදම් කරලා වතුර බොතල් ගන්න එකේ මේක අරන් ගාලා බලපන් එක දවසක් වෙනස වටහා ගන්න!
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    හම්බ සෙන්ට් ගගා මගේ රෙප් කපන පොන්නයෝ තොපි වාහන වලට තෙලුත් නොගහා හිටපල්ලා
     
    • Like
    Reactions: MarshMello

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    CK ekath dawas ganak thiyanawa oi.
    Man gawa thiyenne CK free eka.
    Angata hapuwama andumeth suwanda thiyanawa.
    Anika me dawas wala 30 Celsius wage. Uba magulak kiyawanamwa.
    :baffled:

    uba ගාව ඇත්‍තේ eu de perfume or perfume වෙන්නැති ලංකාවේ උන් ගොඩක් eu de toilette වලට අහු වෙනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    පලි:- මේ අර උබලා හිතන තම්බි ගහන නහය කඩන් යන සෙන්ට් එහෙන නෙමෙයි හාද මේක යුරෝප් වලට පවා යන බ්‍රෑන්ඩ් එක්ක උදා ඔය සොෆ්ට් එකේ සුවඳ = පින්ක් සුගර් කියන එකේ සුවඳට යට ලින්ක් එකෙන් ගිහින් රිවීව්ස් බලපන්


    https://www.fragrantica.com/designers/Al-Rehab.html
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Owa danne na. Kade thibba. Man gaththa. Dan indala hitala pawichchi karanawa.
    Mita passe gannakota owa balala gannam. :rofl::rofl:



    මන් perfumery.lk එකට ගියා CK එහෙම ඔක්කොම තියෙන්නේ eu de toilette ඒවා තනිකර ඇල්වතුර වගේ පවු අසරණ මිනිස්සු රු 8000-10000
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මන් perfumery.lk එකට ගියා CK එහෙම ඔක්කොම තියෙන්නේ eu de toilette ඒවා තනිකර ඇල්වතුර වගේ පවු අසරණ මිනිස්සු රු 8000-10000

    Man lankawen neme bn gaththe. Anik kathawa nam aththa. Mehe godak durata dadiya danne na. July - August witharai. :lol:
     
    Last edited: