straight

I dream

Member
Feb 10, 2010
455
24
0
35
Hatton
mang konde straight kala...dhan konde paata poddak wenas wela..anika konde kedenawa...maekata mokakdha karanna oni piliyama?pls help me guyz:baffled::baffled::baffled::baffled:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
straight karala uda balan inna be.hoda shampoo ekakui conditioner ekakui ganin.wella eke ewa nan patta gadai.conditioner karala ita passe silicon oil gapan,pantene conditioner eka hodai,sathi dekakata wage serayak pure coconut oil tikak dala head massage karapan.nattan konde yanawa mchn aye loweth ne tatte tama.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු එක ගැන නම් ඇත්තටම අපිට වැඩක් නැහැ.. උඹ කොන්ඩෙ ස්ට්‍රේට් කලත් එකයි නැතත් එකයි.. මොකද කොණ්ඩෙ උඹගෙනේ.. උඹට අයිතියක් තියෙනවා උඹගෙ කොණ්ඩය උඹට කැමති විලාසිතාවකට හදාගන්න.. ඒ නිසා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. අනික අපිට වැඩක් නැහැ උඹගෙ කොණ්ඩෙ කැඩුනත් නැතත්.. මොකද අපේ කොන්ඩෙ කැඩෙන්නෙ නැහැනේ.. ඒ නිසා අපිට අවුලක් නෑ.. අපේ කොන්ඩෙ කැඩෙනවා නම් තමා ප්‍රශ්නයක් වෙන්නෙ.. දැන් ඔය කොණ්ඩය ස්ට්‍රේට් කලේ කුමන අරමුණක් සදහාද.. උඹ එයින් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද..? ස්ට්‍රේට් කරන්න කලින් සහ කලයින් පසුව උඹගෙ මානසික මට්ටම මොන වගේද..? හිතපු තරම් සතුටක් ලැබුණද..? මොකක්ද ස්ට්‍රේට් කරන්න ගියපු සැලෝන් එක.. කොහෙද තියෙන්නෙ.. ඒකෙ ස්ට්‍රේට් කරන්න ඉන්නෙ පිරිමි අයද ගෑනු අයද..? ගෑන අය ඉන්නවා නම් ඒ අය ලස්සනද කැතද..? ගවුම්ද ජීන්ස්ද ඇඳන් හිටියෙ.. එයාලගෙ කොන්ඩා ස්ට්‍රේට් කරලද ෆර්ම් කරලද..? සුදුද කලුද..? මොකක්ද පාවිච්චි කරපු ස්ට්‍රේට් ක්‍රීම් එක.. මොන සමාගමේද ඒවා හදන්නෙ..? මොකක්ද රට..? ඇත්තටම ඕවා අපිට වැඩක් නෑ.. උඹ අහලා තියෙන එකට මට ඕන නම් උත්තරයක් දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්.. දුන්නොත් මං මේ වගේ උත්තරයක් දෙන්නෙ..

    ස්ට්‍රේට් කලාම කොණ්ඩය පැලෙනවා.. ස්ට්‍රේට් කරලා අයන් කරනකොට ඒක දෙගුණ තෙගුණ වෙනවා.. ඒක නිසා හුළඟටත් කොන්ඩය කැඩෙනවා.. ස්ට්‍රේට් ක්‍රීම් එක වැරදිලාවත් තට්ටියේ ගෑවුනොත් කොන්ඩෙට බඩු බනිස් වෙනවා.. සෝදද්දිවත් තට්ටේ ගෑවෙන්න හොඳ නැහැ.. ඒ වගේම කොණ්ඩය ස්ට්‍රේට් කලාම කන්ඩිෂනර් පාවිච්චි කරන්න ඕන.. නානකොට.. ඒ අතර නාලා හොඳට කොන්ඩෙ පිසලා රීබෝන් සිලිනක් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න ඕන.. ඔහොම කන්ඩිෂනර් ගානකොට ගානකොට උඹගෙ කොණ්ඩය තිබිච්ච විදියටම එනවා.. ටිකෙන් ටික ස්ට්‍රේට් කරපු ගතියත් නැති වෙනවා.. අන්තිමට උඹට හිතෙනවා කරපු මෝඩකමක් කියලා.. මොකද අන්තිමට තිබිච්ච කොණ්ඩෙත් හැලෙන්න ගන්නවනේ.. හැබැයි තට්ටෙ ගෑවුනොත් යන එක නම් අඩු කරන්න බෑ.. සට සට ගාලා කොන්ඩෙ කැඩෙනවා.. කොණ්ඩෙ ගැලවෙනකොට බලපං මුල පිටින්ම ද ගැලවෙන්නෙ කියලා.. එහෙම උනොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා.. දැන් ඉතිං ගිය හකුරට නාඩන්නෙ තියෙන හකුර රැකගන්නේ කියලා හිටං හරි වාඩිවෙලා හරි මොනා හරි කරපං..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wax profession kiyana eka thama use karanne...coconut:confused::confused:

    ube konde straight karaddi professional tanakinda kare?oluwata wella cream gewenne nethi wenna karanna one.konde mula idan 2cm wage atha arala tamai karanne.hair mulata gewunoth hair marenawa ewa patta serai.
     
    I dream

    Member
    Feb 10, 2010
    455
    24
    0
    35
    Hatton
    straight karala uda balan inna be.hoda shampoo ekakui conditioner ekakui ganin.wella eke ewa nan patta gadai.conditioner karala ita passe silicon oil gapan,pantene conditioner eka hodai,sathi dekakata wage serayak pure coconut oil tikak dala head massage karapan.nattan konde yanawa mchn aye loweth ne tatte tama.

    thnx for the help bro:yes::yes:
     
    I dream

    Member
    Feb 10, 2010
    455
    24
    0
    35
    Hatton
    උඹ කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු එක ගැන නම් ඇත්තටම අපිට වැඩක් නැහැ.. උඹ කොන්ඩෙ ස්ට්‍රේට් කලත් එකයි නැතත් එකයි.. මොකද කොණ්ඩෙ උඹගෙනේ.. උඹට අයිතියක් තියෙනවා උඹගෙ කොණ්ඩය උඹට කැමති විලාසිතාවකට හදාගන්න.. ඒ නිසා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. අනික අපිට වැඩක් නැහැ උඹගෙ කොණ්ඩෙ කැඩුනත් නැතත්.. මොකද අපේ කොන්ඩෙ කැඩෙන්නෙ නැහැනේ.. ඒ නිසා අපිට අවුලක් නෑ.. අපේ කොන්ඩෙ කැඩෙනවා නම් තමා ප්‍රශ්නයක් වෙන්නෙ.. දැන් ඔය කොණ්ඩය ස්ට්‍රේට් කලේ කුමන අරමුණක් සදහාද.. උඹ එයින් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද..? ස්ට්‍රේට් කරන්න කලින් සහ කලයින් පසුව උඹගෙ මානසික මට්ටම මොන වගේද..? හිතපු තරම් සතුටක් ලැබුණද..? මොකක්ද ස්ට්‍රේට් කරන්න ගියපු සැලෝන් එක.. කොහෙද තියෙන්නෙ.. ඒකෙ ස්ට්‍රේට් කරන්න ඉන්නෙ පිරිමි අයද ගෑනු අයද..? ගෑන අය ඉන්නවා නම් ඒ අය ලස්සනද කැතද..? ගවුම්ද ජීන්ස්ද ඇඳන් හිටියෙ.. එයාලගෙ කොන්ඩා ස්ට්‍රේට් කරලද ෆර්ම් කරලද..? සුදුද කලුද..? මොකක්ද පාවිච්චි කරපු ස්ට්‍රේට් ක්‍රීම් එක.. මොන සමාගමේද ඒවා හදන්නෙ..? මොකක්ද රට..? ඇත්තටම ඕවා අපිට වැඩක් නෑ.. උඹ අහලා තියෙන එකට මට ඕන නම් උත්තරයක් දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්.. දුන්නොත් මං මේ වගේ උත්තරයක් දෙන්නෙ..

    ස්ට්‍රේට් කලාම කොණ්ඩය පැලෙනවා.. ස්ට්‍රේට් කරලා අයන් කරනකොට ඒක දෙගුණ තෙගුණ වෙනවා.. ඒක නිසා හුළඟටත් කොන්ඩය කැඩෙනවා.. ස්ට්‍රේට් ක්‍රීම් එක වැරදිලාවත් තට්ටියේ ගෑවුනොත් කොන්ඩෙට බඩු බනිස් වෙනවා.. සෝදද්දිවත් තට්ටේ ගෑවෙන්න හොඳ නැහැ.. ඒ වගේම කොණ්ඩය ස්ට්‍රේට් කලාම කන්ඩිෂනර් පාවිච්චි කරන්න ඕන.. නානකොට.. ඒ අතර නාලා හොඳට කොන්ඩෙ පිසලා රීබෝන් සිලිනක් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න ඕන.. ඔහොම කන්ඩිෂනර් ගානකොට ගානකොට උඹගෙ කොණ්ඩය තිබිච්ච විදියටම එනවා.. ටිකෙන් ටික ස්ට්‍රේට් කරපු ගතියත් නැති වෙනවා.. අන්තිමට උඹට හිතෙනවා කරපු මෝඩකමක් කියලා.. මොකද අන්තිමට තිබිච්ච කොණ්ඩෙත් හැලෙන්න ගන්නවනේ.. හැබැයි තට්ටෙ ගෑවුනොත් යන එක නම් අඩු කරන්න බෑ.. සට සට ගාලා කොන්ඩෙ කැඩෙනවා.. කොණ්ඩෙ ගැලවෙනකොට බලපං මුල පිටින්ම ද ගැලවෙන්නෙ කියලා.. එහෙම උනොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා.. දැන් ඉතිං ගිය හකුරට නාඩන්නෙ තියෙන හකුර රැකගන්නේ කියලා හිටං හරි වාඩිවෙලා හරි මොනා හරි කරපං..

    :baffled::baffled::baffled::baffled:ok bro:dull::dull:
     
    I dream

    Member
    Feb 10, 2010
    455
    24
    0
    35
    Hatton
    ube konde straight karaddi professional tanakinda kare?oluwata wella cream gewenne nethi wenna karanna one.konde mula idan 2cm wage atha arala tamai karanne.hair mulata gewunoth hair marenawa ewa patta serai.

    proffessional unata un 2cm anan manan nae...ohe aanawa hoadhanawa....:no::no::no::no: