
Civilization තමා ප්ලේ කරපු ගූම ගේම් එක..
Civilization පට්ට නේ. දවස් ගානක් ගහන්ඩ පුළුවන් කැත නැතුව .

මට නම් සෙට් උනේ නෑ..

Meka aluth ekakda....?Rise of Nations nam patta game eka . Age of Mythology HD edition eka gahuwada
ආයේ try කරලා බලන්ඩ ටිකක්. පරණ version නං ටිකක් අවුල් තමා. Civ 5 හොඳයි මට නං.![]()

අනේ ඒකෙ මැප් එකට වඩා මිනිස්සු ලොකුවට පෙන්නනවනේ බං..
ඔව් බං එත් ලොකු map එකක් manage කරන්න ලේසිනෙ එහෙම වුනාම.


මට ඒක සෙට් උනේම නෑ බං..
අලුත් එකද කොහෙද මං දැම්මෙ..

එක එකාගේ තේරීම තමා බං. මටත් තියෙනවා මලාට අල්ලන්නේ නැති ගේම් 
