Strategy Games පිස්සෝ

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
පට්ට ගේම්ස් යකෝ මේවා, මම අද දැක්කේ Thread එක :) මම නම් Rise of Nations Gold Edition තාම ගහනවා :D Age of Empire 2 එක එහෙම Cheat දාලා ගහනකොට මරු :lol:

Cheat දාල Multiplayer ගහද්දි එක match 1ක් දවස් ගනන් ගහනව:yes:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේකත් පරන එකක්, ඒත් ගේම් එක එල.
    Axis and Allies

    Axis_%26_Allies_(2004)_Coverart.jpg


    Tested on win 7, 100% working.
    http://tpb.torrentproxy.nl/torrent/3928220/Axis_and_Allies
    MATA MEKAQ GAHALA EPA UNA BAN
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    දැම්මමද බන් අර පට්ට කාර් එකක් එහෙම එන්නේ? මට මතක නෑ



    පට්ට කාර් එකක්

    mage podi kale mathak karana apa yakuneee :D ,, mama a dawas wala unta peya ganan grow wenna dila,,, cars 10k 15k aran gihin thiyena mola nethi karagannawa,, :P:P