මම පොඩි කාලේ ඉදන් පුදුම විදිහට ආස කරන games ජාතියක් තමයි මචන් Strategy Games (අර පුන්චි මිනිස්සු ඉන්න). Age of Empires වගේ ඒව.
ඉස්කෝලේ යන කාලේ ගැහුව ගෙදරට හොරෙන් යාලුවෙක්ගේ ගෙදර ගිහින්. (කොම්පියුටර් නැති කාලේ)
මම දන්න විදිහට ඕවට හැමෝම ආස නැහැ, අල්ලල යන සෙට් එකක් ඉන්නව. Strategy වලට ආස නැති එකාට කොච්චර තිබ්බත් ඌ කැමතිම නෑ.
කරුමෙට මට ඉන්න එක යාලුවෙක්වත් කැමති නෑ මේවට. කොටින්ම මගේම මල්ලි , ඌට පේන්න බෑ.
![]()
Command and conquer red alert 3 දෙවනි පාරටත් ඉවර කරා බන් අද. පුදුම ආසයි ඒකට, පොඩ්ඩක් 18+ පැත්තටත් යනව. සෙල්ලම් කරපු උන් දන්නව ඇති..Strategy Games වලින් හොදම එක මටනම්.
![]()
Age of Mythology ආයිත් සෙල්ලම් කරන්න ආසයි, ලස්සනම strategy ගේම් එකක් වලින්.
පරන උනත් Age of Empires වලත් මාර කික් එකක් තියනව බන්.
මම ඔන්ලයින් නම් සෙල්ලම් කරල නෑ මේව, ආසයි , ඒත් වෙලා නෑ , දන්නෙත් නෑ.
උබල සෙල්ලම් කරන හොද strategy ගේම් මොනවද මචන්ලා? අලුතෙන් ආව ඒව එහෙම share කරගමු.
w7 nam dagena gahuwa w10 walath wada athiWarcraft(multiplayer නෙමේ ) වල පරණම ඒවා windows 10 වල ගහපු අය ඉනන්වද
සිරා මචන් ඇඃ ... කියන්න වචන නැහැ
ඔය සෙට් එක පරණයි දැන් කාලේ හැටියට එත් ඔරිජිනල් Strategy
C&C Generals / Project Raptor එකත් මාරු බන්....
දැන් කාලේ එන මගුල් ගහන්න එපා වෙනවා
Warcraft(multiplayer නෙමේ ) වල පරණම ඒවා windows 10 වල ගහපු අය ඉනන්වද
Ubala aluth eka play karada? Age of empires definitive edition mulinma aapu eka modify karala patta