ටොන් 419ක් බරැති, මිනිස් ශිෂ්ඨාචාරයේ දැනට ඉදිකර ඇති වටිනාම සම්පත, එනම් ඩොලර් බිලිය්න 150කට වැඩි පිරිවැයකින් යුතු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ [/url]


වෞඹ හරි. මම මෙච්චර කල් හිතන් හිටියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තමා කියල ලොකුම කොස්ට් එකක් ගිය එක. අද තමයි දැන ගත්තේ ඊට ව්අඩා ඩ්හෙයක් තියනවා කියල.මම දන්නා තරමින් නම් මිනිස් ඉතිහාසේ වැඩිම වියදමක් දරපු නිර්මාණය තමයි ඇමෙරිකාවේ ඉන්ටර් ස්ටේට් හයිවේ සිස්ටම් එක...පොඩ්ඩක් මේක හරියට කන්ෆර්ම් කරගනින්..
එඩිට් : වටිනාම සම්පත කිව්වේ මූල්‍යමය වශයෙන් නෙමෙයි නම් මේක වෙන්න පුළුවන්![]()
