Street View_අභ්‍යවකාශයට

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ මේක ඇතුලත් නිකං මගෙ කාමරේ වගේමනෙ යකෝ.. හරිම පිළිවෙලයි
    :lol::lol::lol::lol::lol::lol::lol:

    dddfg.JPG
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ටොන් 419ක් බරැති, මිනිස් ශිෂ්ඨාචාරයේ දැනට ඉදිකර ඇති වටිනාම සම්පත, එනම් ඩොලර් බිලිය්න 150කට වැඩි පිරිවැයකින් යුතු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ [/url]​

    මම දන්නා තරමින් නම් මිනිස් ඉතිහාසේ වැඩිම වියදමක් දරපු නිර්මාණය තමයි ඇමෙරිකාවේ ඉන්ටර් ස්ටේට් හයිවේ සිස්ටම් එක...පොඩ්ඩක් මේක හරියට කන්ෆර්ම් කරගනින්..:)

    එඩිට් : වටිනාම සම්පත කිව්වේ මූල්‍යමය වශයෙන් නෙමෙයි නම් මේක වෙන්න පුළුවන් :D
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම දන්නා තරමින් නම් මිනිස් ඉතිහාසේ වැඩිම වියදමක් දරපු නිර්මාණය තමයි ඇමෙරිකාවේ ඉන්ටර් ස්ටේට් හයිවේ සිස්ටම් එක...පොඩ්ඩක් මේක හරියට කන්ෆර්ම් කරගනින්..:)

    එඩිට් : වටිනාම සම්පත කිව්වේ මූල්‍යමය වශයෙන් නෙමෙයි නම් මේක වෙන්න පුළුවන් :D
    වෞඹ හරි. මම මෙච්චර කල් හිතන් හිටියේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තමා කියල ලොකුම කොස්ට් එකක් ගිය එක. අද තමයි දැන ගත්තේ ඊට ව්අඩා ඩ්හෙයක් තියනවා කියල.

    එඩිට් කලා