මට youtube එකෙන් සෙට් උනේ . මට මුහුද දිහා බලන් ඉද්දි stress අඩු වෙලා calm ගතියක් එනවා . මේකේ ocean sound එක්කම තියෙන නිසා නියමයි . තව ක්‍රම තියෙනවනම් දාන්න .
මට youtube එකෙන් සෙට් උනේ . මට මුහුද දිහා බලන් ඉද්දි stress අඩු වෙලා calm ගතියක් එනවා . මේකේ ocean sound එක්කම තියෙන නිසා නියමයි . තව ක්‍රම තියෙනවනම් දාන්න .
ow machan. .net study eka kohomada?දැන් Programming ඉගෙනීමේ වැඩ කොහොමද හොඳට කෙරීගෙන යනවද?
ඔව් මචන් .Introvert kenkd
මේක ගැන ඔයා ලියපු article තියෙනවදASMR![]()
ow machan. .net study eka kohomada?
එහෙම ලියපු ඒව නම් නෑ සහෝ. මං බලන ASMR චැනල් 2-3 ක් තියෙනවා. හිත සන්සුන් වෙන එක වගේම නින්ද යන්නෙ නැති එක එහෙම හුගක් දුරට අඩුවෙනවා මට තියෙන අත්දැකීම් අනුව නම්.මේක ගැන ඔයා ලියපු article තියෙනවද
------ Post added on May 20, 2023 at 8:56 PM