Stress අඩු කරගන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    මට youtube එකෙන් සෙට් උනේ . මට මුහුද දිහා බලන් ඉද්දි stress අඩු වෙලා calm ගතියක් එනවා . මේකේ ocean sound එක්කම තියෙන නිසා නියමයි . තව ක්‍රම තියෙනවනම් දාන්න .



     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට youtube එකෙන් සෙට් උනේ . මට මුහුද දිහා බලන් ඉද්දි stress අඩු වෙලා calm ගතියක් එනවා . මේකේ ocean sound එක්කම තියෙන නිසා නියමයි . තව ක්‍රම තියෙනවනම් දාන්න .

    දැන් Programming ඉගෙනීමේ වැඩ කොහොමද හොඳට කෙරීගෙන යනවද?
     
    • Love
    Reactions: ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ow machan. .net study eka kohomada?

    කරගෙන යනවා මචන්. මතක හිටිනවත් අඩු නිසා හිමීට තමයි වැඩේ වෙන්නේ. මේ Chat GPT වගේ AI නිසා ඉස්සරහට ඉගෙනගත්තා කියලා ප්‍රයෝජනයක් වෙයිද කියලත් වෙලාවකට හිතෙනවා.
     
    • Love
    Reactions: ST.PIERRE

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    මේක ගැන ඔයා ලියපු article තියෙනවද
    ------ Post added on May 20, 2023 at 8:56 PM
    එහෙම ලියපු ඒව නම් නෑ සහෝ. මං බලන ASMR චැනල් 2-3 ක් තියෙනවා. හිත සන්සුන් වෙන එක වගේම නින්ද යන්නෙ නැති එක එහෙම හුගක් දුරට අඩුවෙනවා මට තියෙන අත්දැකීම් අනුව නම්. :yes:
     
    • Love
    Reactions: ST.PIERRE