Matath oka tibba Veniz XR 75 with Mirtaz 7.5mg ganin
අඩෝ සේලා තමුසේ නේද මේ
කව්ද හොයන්න එපා. Free වෙලවක කතා කරන්නම්.
Matath oka tibba Veniz XR 75 with Mirtaz 7.5mg ganin
මොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලටStress එකට බෙහෙත් තියෙනවාද? ඒ කියන්නේ tablets? ඒවගෙන් ඇත්තටම දෙයක් වෙනවද?
මට පෙලක් දේවල් දරාගන්න හරි අමාරුයි බං. Job එකේදි උනත් එන workload එක පෙලක් වෙලාවට මාරම අවුල්. එතකොට කරගන්න පුළුවන් දේත් හිරවෙනවා.
Campus කාලේ උනත් exams කාලෙට මාරම අවුල්. වැඩිම උනාම අර්ශස් වලටම එනවා. මේක control කරගන්න ක්‍රමයක් කියන්නකො.
Itin weda karanne mokatada monawa karath marenawananමොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලට![]()
don't man. alcohol hoda ne අර්ශස් walataAlcohol
ඒක තම හොදම නැත්තේ.කෙනෙක්ව මරලා උනත් කූල් එකේ සාධාරනීයකරගෙන ඉන්න පුලුවන්.බෙන්සෝ ගහපු එකෙක් හැටියට කියන්නේ ඇඩික්ට් වෙනවා මාරම විදිහට මිදෙන්න හරි අමාරුයි .Alcohol කියන්නෙ හොඳ Depressant එකක්. ඒ කියලා අරක්කු බොන්න බැහැ නෙ හැම වෙලේම. Benzo තමා හරියන්නේ කුයික් රිලිෆ් එකකට. ගේ ගිනි ගත්තත් ගානක් නැහැ.