Stress එකට බෙහෙත් තියෙනවාද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    Hitumanape anti depression anti stress pill ganna epa psychiatrist doc kenek hamba wenna math fuck une net eken balala anti depressing drugs aran
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    Stress එකට බෙහෙත් තියෙනවාද? ඒ කියන්නේ tablets? ඒවගෙන් ඇත්තටම දෙයක් වෙනවද?

    මට පෙලක් දේවල් දරාගන්න හරි අමාරුයි බං. Job එකේදි උනත් එන workload එක පෙලක් වෙලාවට මාරම අවුල්. එතකොට කරගන්න පුළුවන් දේත් හිරවෙනවා.

    Campus කාලේ උනත් exams කාලෙට මාරම අවුල්. වැඩිම උනාම අර්ශස් වලටම එනවා. මේක control කරගන්න ක්‍රමයක් කියන්නකො.
    මොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලට 😐
     
    • Like
    Reactions: asanka+++

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,540
    113
    මොන මගුල කලත් මැරෙනව, නැති වෙන්න දෙයකුත් නෑ, රැක ගන්න දෙයකුත් නෑ, කියල හිතාගෙන වැඩ කරපං, stress වෙන්න එක හේතුවක් තමයි, workload එක වගේම, උඹ අනවශ්‍ය වටිනාකම් දෙන්න යන එක දේවල් වලට 😐
    Itin weda karanne mokatada monawa karath marenawanan
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Alcohol කියන්නෙ හොඳ Depressant එකක්. ඒ කියලා අරක්කු බොන්න බැහැ නෙ හැම වෙලේම. Benzo තමා හරියන්නේ කුයික් රිලිෆ් එකකට. ගේ ගිනි ගත්තත් ගානක් නැහැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    තියෙනවා බන් ඒත් ඒවා බොන්න එපා
    ලාවට අඩියක් ගහන එක , බියර් එකක් බොන එක හොඳ විසඳුමක්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,025
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු 10කට කිට්ටුවෙන්න බෙහෙත් බොන කෙනෙක් හැටියට උබට කියන්න තියෙන්නේ lifestyle එක වෙනස් කරපන් දැන්ම. දවසට පැයක් අඩුම ජිම්, ජොගින් කරපන්. පුලුවන්නම් keto diet එකට මාරු වෙයන්. පුලුවන්නම් මාසයක් දෙකක් නෝපේ දාලා relax වෙයන්.
    ඕව කරද්දී ඔය ගතිය නිකම්ම අඩු වෙනවා.
    ඒත් අඩු නෑ කියන්නේ මොලේ chemistry එකට බබා හම්බෙලා. එතැනදී ඩොකෙක් හම්බෙවෙයාන්.
     
    • Like
    Reactions: Any.key

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    Alcohol කියන්නෙ හොඳ Depressant එකක්. ඒ කියලා අරක්කු බොන්න බැහැ නෙ හැම වෙලේම. Benzo තමා හරියන්නේ කුයික් රිලිෆ් එකකට. ගේ ගිනි ගත්තත් ගානක් නැහැ.
    ඒක තම හොදම නැත්තේ.කෙනෙක්ව මරලා උනත් කූල් එකේ සාධාරනීයකරගෙන ඉන්න පුලුවන්.බෙන්සෝ ගහපු එකෙක් හැටියට කියන්නේ ඇඩික්ට් වෙනවා මාරම විදිහට මිදෙන්න හරි අමාරුයි .

    වෝක් එකක් දාපන් තනියම 5km wage
    ------ Post added on Mar 11, 2024 at 7:30 AM
     
    • Like
    Reactions: italymad

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කුක්කු දිහා බලාගෙන හිටියම අඩු වෙනවලු:yes::yes: .... ඕව බලන්න ගිහින් අතුරු ප්‍රතිපල වලට වගකියනු නොලැබේ ....