STRIKE Alert! මීගමු රෝහලේ OPD වෛද්‍යවරයකුගෙන් තරුණියකට ලිංගික අතවර! 🤦‍♂️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,849
    39,869
    113
    Homagama
    වර්ජනයක් කරනවද?
    එකතු වෙලා වර්ජනයක් උද්ගෝෂනත් කරලා නැගිසිටින්න. ඒකත් අපි කරනකං බලන්ඉන්නේ, කීබෝඩිස්ලා ගේ සමාජයේ නම් එකමුතුවක් නැ එකෙක්ට එකෙක් නැ කියලා තමා ඕක අහන පාරක් ගානේ පෙන්වන්නේ. ඒකනේ මම, අපි කරපු වර්ජනේ අදටත් හරි කියලා හිතෙන්නේ.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    එකතු වෙලා වර්ජනයක් උද්ගෝෂනත් කරලා නැගිසිටින්න. ඒකත් අපි කරනකං බලන්ඉන්නේ, කීබෝඩිස්ලා ගේ සමාජයේ නම් එකමුතුවක් නැ එකෙක්ට එකෙක් නැ කියලා තමා ඕක අහන පාරක් ගානේ පෙන්වන්නේ. ඒකනේ මම, අපි කරපු වර්ජනේ අදටත් හරි කියලා හිතෙන්නේ.

    වර්ජනේ කරපු හේතුව, ලැබිච්ච දේවල් තාම කිව්වෙ නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,869
    113
    Homagama
    වර්ජනේ කරපු හේතුව, ලැබිච්ච දේවල් තාම කිව්වෙ නෑ.
    ඔයාට අනුව - හේතුවකුත් නැත්තම්, අපිට මුකුත් ලැබුනෙත් නැත්තම් වදවෙන්නේ ඇයි? 😄
    අපිට ඇරුනා කියලා ආතල් එකේ ඉන්නකෝ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    දූෂනය කොතන උනත් කාට උනත් වරදක්. අපි ඔය ඊනියා අහිංසක කිරියන්ස්ලා වගේ කරදරයක් උන කෙල්ලට තව කතා හදන්න යන්නේ නැ. උපරිම දඩුවම් දිය යුතුයිමයි. ඒ සදහා උපරිම සහය දක්වනවා.
    strike karanne nadda itin?
     
    • Haha
    Reactions: BINGU_PUTHA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    දොස්තරු කියලා රහත්වෙච්ච උත්තමයො නෙවේනෙ බන්. වෝක් ලෝඩ් එකත් එක්ක පට්ට ඉස්ටෙස් එකේ ඉන්නව ඇත්තෙ. ඒ වගේ අවශ්‍යතාවයක් ආවම අදාල කෘත්‍ය ඉටු කරගන්න ඉඩදීලා දීගෙන ඉන්න හිතෙන තැනකට සමාජය පත්කරන්න ඕනේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    දොස්තරු කියලා රහත්වෙච්ච උත්තමයො නෙවේනෙ බන්. වෝක් ලෝඩ් එකත් එක්ක පට්ට ඉස්ටෙස් එකේ ඉන්නව ඇත්තෙ. ඒ වගේ අවශ්‍යතාවයක් ආවම අදාල කෘත්‍ය ඉටු කරගන්න ඉඩදීලා දීගෙන ඉන්න හිතෙන තැනකට සමාජය පත්කරන්න ඕනේ.
    :yes: :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලංකාවේ දොස්තරලා කියන්නෙ මාෆියා gang එකක් වගේ 😂