Strike Update ( වර්ජනේ විස්තරේ )

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    Set pitin warjane karala anthimata rajaya agreement ekak gahala indiawen genawoth ape untamai kela wenne.
    India un balan inne mehe wadata enna.

    අපෝ ඔව් අපි 1000 කරන දේ උන් 10 ට උනත් කරයි. :rolleyes: Crafty Indians :angry:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,136
    988
    113
    කිට්ටුව තැනක
    :yes::yes::yes:
    සිරාවට බන් ..මොන මගුලටද මුන්ව පත් කලේ...එක්කෝ ඉන්න ඕන 2018 අන්තිම වෙනකන්වත් ආණ්ඩුව පෙරලන්න ..මුන් පටන් ගත්ත දවසේ ඉදල අරකයි මේකයි ...ලෝකේ නැති මගුල් වලට strike

    මේකට නම් නීතියෙන් හරි මොකක් හරි විසදුමක් දෙන්න ඕනේ බන්.නැත්නම් මේ රට කීයටවත් හදන්න වෙන්නේ නෑ මේ ගොන් දේසපාලුවො නිසා:angry:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අද වැඩ වර්ජනේ රෝහල් අඩපණ වුවත්
    කෝච්චි සියයට 80 ක් දුවලා
    ලංගම බස් සියල්ල දුවලා
    වැහුවෙ පාසල් 2 ක් පමණයි

    Source :- Gossiplankanews
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,140
    113
    maharagama
    :yes::yes::yes:
    සිරාවට බන් ..මොන මගුලටද මුන්ව පත් කලේ...එක්කෝ ඉන්න ඕන 2018 අන්තිම වෙනකන්වත් ආණ්ඩුව පෙරලන්න ..මුන් පටන් ගත්ත දවසේ ඉදල අරකයි මේකයි ...ලෝකේ නැති මගුල් වලට strike

    mata nm dan epa wela bn news balannat. issara news balanawa aniwa :confused: