Strike Update ( වර්ජනේ විස්තරේ )

baddysl

Banned
Mar 22, 2008
724
46
0
Strike Update ( වර්ජනේ විස්තරේ )

මචන්ල දැනට ක්‍රියාත්මක වැඩවර්ජනයේ උබල දන්න විස්තර මෙතන දාපල්ල.

බස් ධාවනය, දුම් රිය ධාවනය, රෝහල් වල තත්වය ආදිය.... අනිත් අයට වදගත් වේවි
 
minihekmama

Banned
Apr 23, 2015
57
4
0
ඩයලොග්, ඇස් ඇල් ටී, ලන්කාබෙල්, මොබිටෙල්, හච්, එයාර්ටෙල් ඩුවල් කැරියො වගේ උන් වැඩ වර්ජනේ කරනවනම් කියපන්. ඒක වැදගත්. අනික්වා නම් ඩොන්ට් කෙයා
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඩයලොග්, ඇස් ඇල් ටී, ලන්කාබෙල්, මොබිටෙල්, හච්, එයාර්ටෙල් ඩුවල් කැරියො වගේ උන් වැඩ වර්ජනේ කරනවනම් කියපන්. ඒක වැදගත්. අනික්වා නම් ඩොන්ට් කෙයා

    ඔව් ඔව් උන් නම් මහ කැරියො තමයි :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Set pitin warjane karala anthimata rajaya agreement ekak gahala indiawen genawoth ape untamai kela wenne.
    India un balan inne mehe wadata enna.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Set pitin warjane karala anthimata rajaya agreement ekak gahala indiawen genawoth ape untamai kela wenne.
    India un balan inne mehe wadata enna.
    මම හිතන්නේ ආන්ඩුව ලගදිම ෆොසස් තුනේ අයව දානව අත්යවශ්ය සේවා වලට. සරත් ගොයියව පත් කරලා තියෙන්නේ ඔකට. මිනිස්සු හමුදාවට ගහන්නේ නැ කොච්චි, බස්, ඉස්පිරිතාලවල වැඩ කලා කියලා. ඒ නිස ඔය වැඩ වර්ජන නම් දැන් ගොන් ජොක් වෙලා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
     මරන්න ඕනේ ඕකුන් ඔක්කොම බෙලි කපලා
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පෙරවරු 08.00න් පසු දුම්රිය ධාවනය අඩාල වන බව දුම්රිය ලොකෝමොටිව් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේය.

    අද දිනයේ ඉදිරිකාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 300කට ආසන්න සංඛ්‍යාවෙන් අත්‍යවශ්‍යම දුම්රිය 30ක් පමණක් ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

    එමෙන්ම ඉන්ධන ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරන බව ද ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.

    http://sinhala.adaderana.lk/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම හිතන්නේ ආන්ඩුව ලගදිම ෆොසස් තුනේ අයව දානව අත්යවශ්ය සේවා වලට. සරත් ගොයියව පත් කරලා තියෙන්නේ ඔකට. මිනිස්සු හමුදාවට ගහන්නේ නැ කොච්චි, බස්, ඉස්පිරිතාලවල වැඩ කලා කියලා. ඒ නිස ඔය වැඩ වර්ජන නම් දැන් ගොන් ජොක් වෙලා.

    ගොන් ජෝක් තමා බන්. කොහොම කලත් අන්තිමට පිහිටට ඉන්නේ අට පාස් එවුන් කියල මහා බුද්දිමතුන් හදුන්වන ආමි කාරයො තමා. උන් ඒ දවස් වල එක දවසක් ස්ට්‍රයික් කලා නම් ප්‍රබාකරන් අද රට පාලනය කරනව. :D:D
     
    • Like
    Reactions: DangerMan119

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම හිතන්නේ ආන්ඩුව ලගදිම ෆොසස් තුනේ අයව දානව අත්යවශ්ය සේවා වලට. සරත් ගොයියව පත් කරලා තියෙන්නේ ඔකට. මිනිස්සු හමුදාවට ගහන්නේ නැ කොච්චි, බස්, ඉස්පිරිතාලවල වැඩ කලා කියලා. ඒ නිස ඔය වැඩ වර්ජන නම් දැන් ගොන් ජොක් වෙලා.

    ඒවගේම රටේ ලොකු ප්‍රශ්න අර්බුද කාලයක් එයි වගේ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Maha hukana ratak meka. andu peralanna 2020 wenakam idala, path una anduwata wadak karaganna dene natiwa pissu kelinawa.
    :yes::yes::yes:
    සිරාවට බන් ..මොන මගුලටද මුන්ව පත් කලේ...එක්කෝ ඉන්න ඕන 2018 අන්තිම වෙනකන්වත් ආණ්ඩුව පෙරලන්න ..මුන් පටන් ගත්ත දවසේ ඉදල අරකයි මේකයි ...ලෝකේ නැති මගුල් වලට strike
     
    • Like
    Reactions: malakadss