මෙහෙම කේස් එකක් නෑ නේද? මට යාලුවෙක් කිව්වෙ. නිකන් ආරංචියක් විතරයි. හැබැයි මෙහෙම කරොත් නම් රට යන්න බලාගෙන ඉන්න ලමයි අසරණ වෙනවා මාර විදිහට.
බැංකු වලින් uni course fees ගෙවන්න දෙන්නේ නෑ
වීසා දාන්නත් ඒක ගෙවන්න එපැයි ඒකෙනුත් හිර කරනවා
ඔව් අන්න ඒ සීන් එක තමයි. පව් මගෙ කෙල්ල දැන අවුරුදු දෙකක විතර ඉදන් german language එක කරනවා ජර්මනි යන්න. දැන් ලංකාවෙන් එහෙ university වලට සල්ලි ගෙවන්න දුන්නෙ නැත්තන් එහෙම අනාත වෙනවනෙ. දැන් අන්තිම ටික කරන්න ඉන්නෙ මෙහෙ. අවුරුදු ගානක් language එක කරගන්න මෙහෙ මහන්සි වෙලා රට යන්න බැරි වුනොත් එහෙමබැංකු වලින් uni course fees ගෙවන්න දෙන්නේ නෑ
වීසා දාන්නත් ඒක ගෙවන්න එපැයි ඒකෙනුත් හිර කරනවා
මෙහෙම කේස් එකක් නෑ නේද? මට යාලුවෙක් කිව්වෙ. නිකන් ආරංචියක් විතරයි. හැබැයි මෙහෙම කරොත් නම් රට යන්න බලාගෙන ඉන්න ලමයි අසරණ වෙනවා මාර විදිහට.
Baiyo illapu anathaya. dan kiyay corona kiyala yako corona hama ratakam tiyana prashnayak ehemai kiyala samanya dewal me wage hamdema kadapal wela ne. api nam hodata innawa lankawe minissu dan higanno ganata wetila.
ඔව් මචන් සල්ලි කේස් එක තමයි. University වලට ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරොත් එහෙමදෙන එක නවත්තලා නැනේද? යන්න බැරි සින් එකක්තියෙන්නේ කොවිඩ් නිසා.ඔසි එහෙම විසා වැදුණු අයටත් යන්න බැ
අනික සල්ලි කේස් එක. එක නිසා ෆි ස් බැනේ
lankawe situation ekat visa denna ekat goda ratawal nawatanawa issarahata. tiyana ratawal tikath.දෙන එක නවත්තලා නැනේද? යන්න බැරි සින් එකක්තියෙන්නේ කොවිඩ් නිසා.ඔසි එහෙම විසා වැදුණු අයටත් යන්න බැ
අනික සල්ලි කේස් එක. එක නිසා ෆි ස් බැනේ
Sampath bank nn puluwn, un dala tbba ekaඔව් මචන් සල්ලි කේස් එක තමයි. University වලට ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරොත් එහෙම
HSBC කරන්න පුලුවන් කියල sltocanada group එකේ දාලා තිබ්බාඔව් අන්න ඒ සීන් එක තමයි. පව් මගෙ කෙල්ල දැන අවුරුදු දෙකක විතර ඉදන් german language එක කරනවා ජර්මනි යන්න. දැන් ලංකාවෙන් එහෙ university වලට සල්ලි ගෙවන්න දුන්නෙ නැත්තන් එහෙම අනාත වෙනවනෙ. දැන් අන්තිම ටික කරන්න ඉන්නෙ මෙහෙ. අවුරුදු ගානක් language එක කරගන්න මෙහෙ මහන්සි වෙලා රට යන්න බැරි වුනොත් එහෙම![]()
කෝස් ෆී ගෙවන්න ඩොලර් දෙන්නෙ නෑ බැංකු වලින්. ඒක නැතුව වීසා දාන්න බෑ. එතකොට කොහොමත් ස්ටුඩන්ට් වීසා අඩු වෙනවා.මෙහෙම කේස් එකක් නෑ නේද? මට යාලුවෙක් කිව්වෙ. නිකන් ආරංචියක් විතරයි. හැබැයි මෙහෙම කරොත් නම් රට යන්න බලාගෙන ඉන්න ලමයි අසරණ වෙනවා මාර විදිහට.