Student Visa දෙන එක නවත්තලාද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මෙහෙම කේස් එකක් නෑ නේද? මට යාලුවෙක් කිව්වෙ. නිකන් ආරංචියක් විතරයි. හැබැයි මෙහෙම කරොත් නම් රට යන්න බලාගෙන ඉන්න ලමයි අසරණ වෙනවා මාර විදිහට.
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මොන රටේද,කැන්ඩාවටනම් ලඟදි වීසා දීල තිබ්බා
    ඔසී,නිව්සීලන්ඩ් තාම ලමයින්ට බොර්ඩර්ස් ඇරලා නැහැ
     
    • Like
    Reactions: Solo Rider

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    බැංකු වලින් uni course fees ගෙවන්න දෙන්නේ නෑ
    වීසා දාන්නත් ඒක ගෙවන්න එපැයි ඒකෙනුත් හිර කරනවා
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    බැංකු වලින් uni course fees ගෙවන්න දෙන්නේ නෑ
    වීසා දාන්නත් ඒක ගෙවන්න එපැයි ඒකෙනුත් හිර කරනවා
    ඔව් අන්න ඒ සීන් එක තමයි. පව් මගෙ කෙල්ල දැන අවුරුදු දෙකක විතර ඉදන් german language එක කරනවා ජර්මනි යන්න. දැන් ලංකාවෙන් එහෙ university වලට සල්ලි ගෙවන්න දුන්නෙ නැත්තන් එහෙම අනාත වෙනවනෙ. දැන් අන්තිම ටික කරන්න ඉන්නෙ මෙහෙ. අවුරුදු ගානක් language එක කරගන්න මෙහෙ මහන්සි වෙලා රට යන්න බැරි වුනොත් එහෙම😕
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මෙහෙම කේස් එකක් නෑ නේද? මට යාලුවෙක් කිව්වෙ. නිකන් ආරංචියක් විතරයි. හැබැයි මෙහෙම කරොත් නම් රට යන්න බලාගෙන ඉන්න ලමයි අසරණ වෙනවා මාර විදිහට.

    දෙන එක නවත්තලා නැනේද? යන්න බැරි සින් එකක්තියෙන්නේ කොවිඩ් නිසා.ඔසි එහෙම විසා වැදුණු අයටත් යන්න බැ

    අනික සල්ලි කේස් එක. එක නිසා ෆි ස් බැනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Baiyo illapu anathaya. dan kiyay corona kiyala yako corona hama ratakam tiyana prashnayak ehemai kiyala samanya dewal me wage hamdema kadapal wela ne. api nam hodata innawa lankawe minissu dan higanno ganata wetila.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    දෙන එක නවත්තලා නැනේද? යන්න බැරි සින් එකක්තියෙන්නේ කොවිඩ් නිසා.ඔසි එහෙම විසා වැදුණු අයටත් යන්න බැ

    අනික සල්ලි කේස් එක. එක නිසා ෆි ස් බැනේ
    ඔව් මචන් සල්ලි කේස් එක තමයි. University වලට ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරොත් එහෙම
     
    • Like
    Reactions: Solo Rider

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දෙන එක නවත්තලා නැනේද? යන්න බැරි සින් එකක්තියෙන්නේ කොවිඩ් නිසා.ඔසි එහෙම විසා වැදුණු අයටත් යන්න බැ

    අනික සල්ලි කේස් එක. එක නිසා ෆි ස් බැනේ
    lankawe situation ekat visa denna ekat goda ratawal nawatanawa issarahata. tiyana ratawal tikath.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ඔව් අන්න ඒ සීන් එක තමයි. පව් මගෙ කෙල්ල දැන අවුරුදු දෙකක විතර ඉදන් german language එක කරනවා ජර්මනි යන්න. දැන් ලංකාවෙන් එහෙ university වලට සල්ලි ගෙවන්න දුන්නෙ නැත්තන් එහෙම අනාත වෙනවනෙ. දැන් අන්තිම ටික කරන්න ඉන්නෙ මෙහෙ. අවුරුදු ගානක් language එක කරගන්න මෙහෙ මහන්සි වෙලා රට යන්න බැරි වුනොත් එහෙම😕
    HSBC කරන්න පුලුවන් කියල sltocanada group එකේ දාලා තිබ්බා
    සමහර අය ඒ රටේ ඉන්න අය හරහා payment එක කරලා තිබ්බා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Samahara Ewa process wenna kalayk ynawa dn kalin wage newe.. peoples eke time ynawa issarat ehemai student semester fee yawanna.. lesi de and ikman itin vidi tianawa sure kenek wenna ona
     
    • Like
    Reactions: simonAppu

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Universities වලට hospitals වලට ගෙවන්න පුළුවන් බං. ඒව නවත්තන්නේ නෑ 👍එහෙම නැතුව ලංකාවේ lectures ල Mphil, PhD කරන්න බැරි වෙනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙහෙම කේස් එකක් නෑ නේද? මට යාලුවෙක් කිව්වෙ. නිකන් ආරංචියක් විතරයි. හැබැයි මෙහෙම කරොත් නම් රට යන්න බලාගෙන ඉන්න ලමයි අසරණ වෙනවා මාර විදිහට.
    කෝස් ෆී ගෙවන්න ඩොලර් දෙන්නෙ නෑ බැංකු වලින්. ඒක නැතුව වීසා දාන්න බෑ. එතකොට කොහොමත් ස්ටුඩන්ට් වීසා අඩු වෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ඕනේ රටකට සල්ලි යැව්ව හැකි. ඔබ ලංකාවේ ද මිතුරේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    after corona newe ban ita kalinuth mehen salli yawanna bank walata puka denna one.bank eke inna huttala danneth ne yawana heti.moda pakai inne.Dollar trasnfer kiyanne rocket science scene ekak bank wala inna unta