Student Visa and Return

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Lankawe un salli gewagena Bangladesh, Nepal, Malaysia, India, eastern europe wage ratawala yanawa degree karanna. Ungen okkomala wage apahu enawa.

    Ausi, UK pahugiya tike giya godak untath apahu enna una.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මොන හුත්තක්ද බං, අපිත් මේ නෑ කෙනෙක්ගෙ ගෙදර යන්න තමා යන්නෙ 😬
    පොරගෙ ළමයි වෙන තැන්වල නිසා ඉඩත් තියෙලු.
    ගියොත් පොඩි එකාට සෙට් නම් ඌව නවත්තල එනවා. ඌට 15ක් වෙනකල් වීස සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ.
    apo 2 weeks walata wada inna epa, aniwa taraha wela tama yanna wenne.

    HR gana nam danne na ban, IT nam monhari information hoyala denna tibba.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    Lankawe un salli gewagena Bangladesh, Nepal, Malaysia, India, eastern europe wage ratawala yanawa degree karanna. Ungen okkomala wage apahu enawa.

    Ausi, UK pahugiya tike giya godak untath apahu enna una.
    එන්න බලං යනවානම් අවුලක් නෑනෙ. එකම අවුල ඉන්න ටිකට වියදම හොයාගන්න පුකුවන් වෙයිද කියල නැත්‍තම් ට්‍රිප් එක ලොස්.
     
    • Like
    Reactions: rasikac

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවට දන්න උන් යන එකේ ගිහින් එන්න හිතයි. නැත්තම් experience එකක් ගන්න බැරි වෙනවා.

    කෙලවෙන්න කියන්නෙ මචං, මොනවද වෙන්න පුලුවන් ජීවත් වෙන්න සල්ලි හොයාගන්න බැරි වෙයිද?
    සීන් එක මචං 2year masters, 9000cad per term. ඊට පස්සෙ 3year work permit. ඔක්කොම 5යි. පහ ඇදල එන්න තියෙන්නෙ.
    කොල්ල තියල එන්න බැරි වෙයි නේද අපිට වීස නැත්‍තම් ඌව ගේන්න වෙනවානෙ. යුනි දාන්න වයස මදි. ඉස්කෝලෙ වෙනම යවන්න ගත්තොත් 80,000 cad ද කොහේද ඕනෙ.
    ------ Post added on Jan 11, 2023 at 1:47 AM
    කැනඩ නං හරියටම දන්නේ නෑ. හැබැයි ගියපු අය හැරිල එනව අහලම නෑ. යූකේ නං රොතු පිටින් සිරිලංකාවේ. බොහොම ටිකයි ඉතිරි වෙන්නේ.
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    apo 2 weeks walata wada inna epa, aniwa taraha wela tama yanna wenne.

    HR gana nam danne na ban, IT nam monhari information hoyala denna tibba.
    ඔව් ඔව් ගිහින් තැනක් හොයාගන්න ඕනෙ, ඌ එන්න එන්න කිව්වට එතන ලැගල ඉන්න බෑ.
    එදා වේල ටුවර් එකක් දුවාගන්න පුලුවන් නම් අවුරුදු කීපෙකට එල.

    කැනඩ නං හරියටම දන්නේ නෑ. හැබැයි ගියපු අය හැරිල එනව අහලම නෑ. යූකේ නං රොතු පිටින් සිරිලංකාවේ. බොහොම ටිකයි ඉතිරි වෙන්නේ.
    ඒ කිව්වෙ යූකේ උන් ලංකාවට එනවද ඉන්නවද?
    මට වෙන රටක සෙට්ල් වෙන්න නම් වැඩි කැමැත්තක් නෑ මචං. මේ වටේ ඉන්න පකයල ගෙදරට ඇවිත් ඔලූ හෝදන එකයි ඉවසන් ඉන්න බැරි. පොඩි එකාගෙ එකම පන්තියෙ ගෑණිගෙත් හොඳම යාලුවො දෙන්නෙක්ගෙ ළමයි. උන් යන නිසා දැන් ගෙදර අල වෙලා තියෙන්නෙ.
    ------ Post added on Jan 11, 2023 at 2:01 AM
     
    • Like
    Reactions: Mr.Thor

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    postgrad work karanna thibba chance amaru kara awurudu 10 ta wage kalin.

    Dan apahu roththa pitin yanawa. Apahu ara wage rule ekak apu gaman podi bandan apahu enna wenne.
    අවුරුදු පහක් පුලුවන් නේද දැන්?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    එන්න බලං යනවානම් අවුලක් නෑනෙ. එකම අවුල ඉන්න ටිකට වියදම හොයාගන්න පුකුවන් වෙයිද කියල නැත්‍තම් ට්‍රිප් එක ලොස්.

    Oya wage ratawala athin student fees gewanawa kiyanne loss ne ban?

    අවුරුදු පහක් පුලුවන් නේද දැන්?

    Ehema kiyanawa. Eka thamai me dawaswala godak un student yanne apahu. Habai koi mohothe owa apahu wenas weida danne naha kalin wenas una wage.
    ------ Post added on Jan 11, 2023 at 2:04 AM
     
    • Like
    Reactions: hancok

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    Oya wage ratawala athin student fees gewanawa kiyanne loss ne ban?

    Ehema kiyanawa. Eka thamai me dawaswala godak un student yanne apahu. Habai koi mohothe owa apahu wenas weida danne naha kalin wenas una wage.
    ------ Post added on Jan 11, 2023 at 2:04 AM

    අවුරුදු පහ හම්බෙනවා අපෙ උන් ගියා, අවුරුද්දෙම කෝස් ෆ්‍රී අප්ෆ්‍රන්ට් ගෙවන්න උනා.
    ලොස් වෙන්නෙ මචන් ඉතින් එහේ හම්බ කරන්න පුලුවන් නෙ ෆැමිලි ගියාම. එකෙන්ට හෝල් සේල් වැඩ කරන්න පුලුවන් නෙ. මිනිමම් වේජ් එකෙනුත් සැපේ ඉන්න පුලුවන් කියලනෙ මෙකෙ උන් කියන්නෙ. 🤣 නේද @shenat ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    අවුරුදු පහ හම්බෙනවා අපෙ උන් ගියා, අවුරුද්දෙම කෝස් ෆ්‍රී අප්ෆ්‍රන්ට් ගෙවන්න උනා.
    ලොස් වෙන්නෙ මචන් ඉතින් එහේ හම්බ කරන්න පුලුවන් නෙ ෆැමිලි ගියාම. එකෙන්ට හෝල් සේල් වැඩ කරන්න පුලුවන් නෙ. මිනිමම් වේජ් එකෙනුත් සැපේ ඉන්න පුලුවන් කියලනෙ මෙකෙ උන් කියන්නෙ. 🤣 නේද @shenat ?

    E ratawala student fees gewanne nathi loans nathi unuth wadiya ithuru karanne naha tax kapunama mokada living cost wadi hinda.

    Ewaye gihin hamba karanawa nan ithin ehe lifestyle eka nokara lankawe lifestyle eken inna ona ehe gihinuth. Naththan eka room ekaka 2-3 indala eka gedara pawul 2-3 indala puluwan wei. :rolleyes:
     
    • Wow
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    E ratawala student fees gewanne nathi loans nathi unuth wadiya ithuru karanne naha tax kapunama mokada living cost wadi hinda.

    Ewaye gihin hamba karanawa nan ithin ehe lifestyle eka nokara lankawe lifestyle eken inna ona ehe gihinuth. Naththan eka room ekaka 2-3 indala eka gedara pawul 2-3 indala puluwan wei. :rolleyes:
    තව හොයල බලන්න ඕනෙ එහෙනම්. 😕
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    තව හොයල බලන්න ඕනෙ එහෙනම්. 😕

    umbata salli ithuru karala apahu enna ona nan ithin madaperadiga/Korea palayan.

    Ehe gihin ehe lifestyle eka windinna ona nan ithin western ratakata palayan.

    Salli ithuru karan awurudu 4-5 apahu enna nan western ratawal echchara hariyan na mokada wadiya ithuru karanna bari hinda, wisheshayen pawul pitin student fees gewan yana unta.
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඔව් ගිහින් තැනක් හොයාගන්න ඕනෙ, ඌ එන්න එන්න කිව්වට එතන ලැගල ඉන්න බෑ.
    එදා වේල ටුවර් එකක් දුවාගන්න පුලුවන් නම් අවුරුදු කීපෙකට එල.

    ඒ කිව්වෙ යූකේ උන් ලංකාවට එනවද ඉන්නවද?
    මට වෙන රටක සෙට්ල් වෙන්න නම් වැඩි කැමැත්තක් නෑ මචං. මේ වටේ ඉන්න පකයල ගෙදරට ඇවිත් ඔලූ හෝදන එකයි ඉවසන් ඉන්න බැරි. පොඩි එකාගෙ එකම පන්තියෙ ගෑණිගෙත් හොඳම යාලුවො දෙන්නෙක්ගෙ ළමයි. උන් යන නිසා දැන් ගෙදර අල වෙලා තියෙන්නෙ.
    ------ Post added on Jan 11, 2023 at 2:01 AM
    බහුතරේ ඉගෙනගත්තා ලංකාවට ආව. ස්ටුඩන්ට් වීස එක වර්ක් වීස වලට මාරුකරගන්න පුලුවන් වුනොත් ගේමක් ගහන්න පුලුවන්, නැත්නම් හබක්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    umbata salli ithuru karala apahu enna ona nan ithin madaperadiga/Korea palayan.

    Ehe gihin ehe lifestyle eka windinna ona nan ithin western ratakata palayan.

    Salli ithuru karan awurudu 4-5 apahu enna nan western ratawal echchara hariyan na mokada wadiya ithuru karanna bari hinda, wisheshayen pawul pitin student fees gewan yana unta.
    නෑ බං රෙද්ද මේ ළඟින්ම ඉන්න සෙට් එකක් යනවා. යන්න නෙවෙයි ඉඳියෙ උන් දැන් නිකන් swinging පාටි දාන්න වගේ දවස ගානෙ කතා කරනව යන්න. උන් යන්නෙ කැනඩා. 🤷
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    බහුතරේ ඉගෙනගත්තා ලංකාවට ආව. ස්ටුඩන්ට් වීස එක වර්ක් වීස වලට මාරුකරගන්න පුලුවන් වුනොත් ගේමක් ගහන්න පුලුවන්, නැත්නම් හබක්.
    ඔව් එහෙමනම් සොරි තමා. එකක් කියපං, ඔය පවුල් පිටින් යන උන්ට වියදම හොයාගන්න පුලුවන් ද? අපේ යන උන් නම් ශේප් එකේ ඉන්නව වගේ පේනවා, කමියුනි කිචන් වල කන, මෙහෙට ඉඳන් කැම් එකෙන් ළමයි බලාගන්න දීල වැඩට යනව වගේ පොඩිපොඩී සීන් තියෙනවා ඉතිං.

    මේ පාර රට බේරගෙනම යනවද?
    නැත්තං ගිහින් රට බේරගන්න එනවද? 🤭
    එනව එනව ලබ්බො, ඕය සාදාරණරටවල් අපිට සෙට් වෙන්නෙ නෑ. දන්නවනම් කියපං ඔය පවුල් පිටින් ස්ටුඩන්ට් යන උන් ශේප් එකේ ඉන්නවද කියල. සෙට්ල් වෙන්න අදහසක් දැනට නැති නිසා පට්ටම කටු කන්න බෑ හිත හදාගෙන.
    ------ Post added on Jan 11, 2023 at 2:25 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අවුරුදු පහ හම්බෙනවා අපෙ උන් ගියා, අවුරුද්දෙම කෝස් ෆ්‍රී අප්ෆ්‍රන්ට් ගෙවන්න උනා.
    ලොස් වෙන්නෙ මචන් ඉතින් එහේ හම්බ කරන්න පුලුවන් නෙ ෆැමිලි ගියාම. එකෙන්ට හෝල් සේල් වැඩ කරන්න පුලුවන් නෙ. මිනිමම් වේජ් එකෙනුත් සැපේ ඉන්න පුලුවන් කියලනෙ මෙකෙ උන් කියන්නෙ. 🤣 නේද @shenat ?
    Uk wage neda minimum wage case thiyanne. Aus ehema awulak nane