Students who fail Mathematics at GCE O/L

මෙම ක්‍රමය

  • සුදුසුයි

    Votes: 37 48.1%
  • නුසුදුසුයි

    Votes: 40 51.9%

  • Total voters
    77

sika2

Well-known member
  • Nov 15, 2013
    3,599
    2,402
    113
    නිධානයක් උඩ
    ලංකාව කියන්නේ සාපේක්ෂව ගණන් බැරි ජාතියක්. ඒ හින්දා අධ්‍යාපනයට ගණන් අනිවාර්ය කරන එක තරමක් අසාධාරණයි. කොහොමත් ගණන් ෆේල් වෙච්ච කෙනෙක් A/L වලට මැත්ස් කරන්නේ නැහැනේ.