Study & work singapore or Malaysia!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ කලින් හරි පිළිතුරක් ලැබුනෙ නැති හන්ද මම මේක ආයිත් දානවා

    මම මැලේසියාවෙ හරි සිංගප්පූරැටව හරි හොටෙල් කෝස් එකක් කරන ගමන් ඉගෙන ගන්න ලංකාවෙන්
    විශ්වාශවන්ත කම්පැණි එකක් දන්නවනම් කියන්නකෝ

    ඒ වගේ කම්පැණි එකකින් කලින් ගිය කෙනෙක් ඉන්නවනම් හරි තමන්ගෙ යාලුවෙක් නෑදෑයෙක් ඉන්නවනම් ලොකු උදව්වක්

    (හෙටෙල් කෝස් කියලා කිව්වෙ - Hotel Front Office course)

    මේ රටවල් වල ඉගෙනගන්න ගමන් පාටිටයිම් ජොබ් කරන්න පුලුවන් ද

    මැලේසියාවෙ
    සිංගප්පූරැවෙ
     
    Jun 30, 2014
    160
    99
    0
    මචන් උබ පලයන් winstone Hotel School Sri Lanka http://www.thewinstonegroup.com

    මම දන්නා ගොඩක් කොල්ලෝ ඕක ගැන කියව කියව හිටිය. මෙහෙම දෙයක් තියනවා මචන් ගොඩක් ඔය සින්ගපුරුවේ මැලේසියාවේ හොටෙල් පාසල් වලින් දෙන සහතික වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න බැහැ. ගොඩක් උන් යන්නේ පාර්ට් ටයිම් ජොබක් කරන්න බලාගෙන. පාර්ට් ටයිම් නම් අනිවා කරන්න පුළුවන්. හැබයි පුතෝ උබ අනිවාර්යයෙන්ම school යන්න ඕනේ. නැත්නම් ඉතින් විසා කැන්සල්. Anyway good Luck.
     
    Last edited: