මචංලා මැලේසියාවෙ හරි සිංගප්පූරැවෙ හරි ඉගෙනගන්න ගමන් රස්සාවක් කරන්න ලංකාවෙ හොද විශ්වාශවන්ත තැනක්
තියෙනවද
මම කියන්නෙ මැලේසියාවෙ හරි සින්ගප්පූරැවෙ හරි කෝස් එකක් (හොටෙල් මැනේජ්මන්ට් වගේ) කරන ගමන් පාටිටයිම්
රස්සාවක් කරන්න (පස්සෙ ඉතින් ඒක ඉවර වෙලා ස්තීර එකක් කරනවා)
ලංකාවෙ මේකට මොකක්ද හොද ආයතනයක් තියෙන්නෙ?
මම දැනට දන්නෙ COSS / G20 Education ඔන්න ඔය දෙක විතරයි
මේ රටවල් දෙකෙන් මොකක් ද හොද (මම කරන්න හිතාගෙන ඉන්නෙත් හොටෙල් ෆිල්ඩ් තමයි)
මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ප්ලීස්
සැ-යු - කට්ටක් නොකා මේ රටවල් වල ඉන්නට බැරිබව මම හොදින් අසා ඇත /නවසීලන්තය කැනඩාව වැනි රටවල් වලට
යෑමට වත්කමක් නොමැත

Last edited: