:yes::yes: ඇයි තව තිබුන නේද සිංහලයේ මහා සම්මත බූමි පුත්‍ර කියල එකක්? මෙ පක්ෂ හැදුනෙම ඔය අරමුණෙන්නෙ. ඒවට සපොට් කරන්නෙ නැතුව මහින්දටයි රනිල්ටයි කඩේ යනව ඒ පක්ෂ ඊට පස්සෙ උන් දෙන්නට කඩේ ගියානෙ බන් :(