Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මම කලිනුත් thread එකක් දැම්ම ලක්ෂ 15ට අඩුවෙන් ගන්න පුළුවන් පාවිච්චි කරපු japan වාහන ගැන අහල. මෙන්න ඒ link එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1694885

    මචන් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද SUBARU R2 ගැන. 2004 වගේ එකක් ලක්ෂ 14කට වගේ ගන්න පුළුවන්. options උපරිමයි. අවුල තමයි මේක hatchback.


    0000006559_2.jpg


    0000006559_1.jpg


    0000006559_5.jpg
     
    Last edited:

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    itin yako 15k tiyanwanam oya magulak ganna oneda Subaru Impreza Nonturbo, Turbo One tharam tiyenne fulloption ekka, ekak ganinko look and performance 2ma tiyanwane