Subconscious and neurons

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Subconscious එකයි නියුරෝන සයිලයි අතර ඇති සම්බන්ධය මොකක්ද?
    අපි Subconscious එකට ඇතුල්වෙනවා කියන්නෙ නියුරෝන සයිල අතර අලුතින් පාත්වේ එකක් හදන එකද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,417
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    511944.jpg
     
    • Haha
    Reactions: NRTG and asanka+++

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    Subconscious Mind eken wadak gannawa araenna owa hoyanna epa. Deyak subconscious ekata program karannai remove karannai update karannai danagattama athi. Theory eka hoyagena labena self satisfaction ekat oya subconscious eket deep ma unconscious mind eke thiyenne. Owa sinhalakame uparima salakunu. Ubala thawath ewa hard code karanawa. Puduma dukak danenne
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Subconscious එක කොහෙද තියෙන්නෙ කියල prove කරල තියනවද?
    මට තේරෙන විදියටනම් ඩේලි ඇක්ටිවිටීස් වලට ඇක්සස් නැති වෙනමම තියන නියරෝන සයිල කොටසක්.
    Subconscious Mind eken wadak gannawa araenna owa hoyanna epa. Deyak subconscious ekata program karannai remove karannai update karannai danagattama athi. Theory eka hoyagena labena self satisfaction ekat oya subconscious eket deep ma unconscious mind eke thiyenne. Owa sinhalakame uparima salakunu. Ubala thawath ewa hard code karanawa. Puduma dukak danenne
    උබනම් වැඩක් ගන්නවා කියලා පේන්නෙ නෑ.
     
    • Haha
    Reactions: NRTG and residue