Subscribe කරන්න කියල කියන්න එපා එපා !

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    ඔව් එක හරි,අපි ආශ්‍රය කරන මිනිස්සු මෙහෙමයි කියල ඔක්කොම එහෙම වෙන්නෙ නැ,එහෙම හිතනවා නම් මොඩ කමක්,නමුත් දැන් ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ ගැන දැනුවත් කියන එකයි මගේ නම් පෞද්ගලික හැඟිම,එහෙම හැඟිමක් නැති අයටනම් ඔක ඔබන්න කිව්වත් හැඟිමක් එන්නෙ නැ....
    දන්න එකා ඇඩ් බ්ලොක් දාන් බන් බලන්නෙ. යූටියුබ් කාරයින්ට දෙයක් ලැබෙනව නම් ලැබෙන්නෙ නොදන්න එකාගෙන් මිසක් දන්න එකාගෙන් නෙවේ. කොටින්ම කියනව නම් දන්න එකා කමෙන්ට් කර කර ඉන්නෙත් නෑ, බැලුවා, ගන්න ඕන දේ ගත්තා, මාරු උනා. ඉතින් තීරණය කරපන්කො කවුද වටින්නෙ.
     
    • Like
    • Love
    Reactions: vito and 001flyD

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    ඔය සහෝදරියගේ චැනල් එක සබ්ස්ක්‍රියිබ් කරල තියෙන්නෙ,ලයික් දානව තව කමේන්ට් දැම්මෙ නැ එක විඩියෝ එකකටවත් :cool: දිගටම කරගන යන්න හොඳ චැනල් එකක්,පුලුවන් නම් ඔර්ගනික් ආහර වල වටිනාකම කියල දෙන්න,ගැමි ආහර වල වටිනාකම කියල දෙන්න :)
    Thank You . ගොඩක් හොඳ අදහසක් , මම මේක ගැන ඉදිරියේදී කරන්න ඉන්න Video වලින් කරන්නම් . ඊළඟ video කරන්න ඉන්න ඒවා හදල ඉවරයි .
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දන්න එකා ඇඩ් බ්ලොක් දාන් බන් බලන්නෙ. යූටියුබ් කාරයින්ට දෙයක් ලැබෙනව නම් ලැබෙන්නෙ නොදන්න එකාගෙන් මිසක් දන්න එකාගෙන් නෙවේ. කොටින්ම කියනව නම් දන්න එකා කමෙන්ට් කර කර ඉන්නෙත් නෑ, බැලුවා, ගන්න ඕන දේ ගත්තා, මාරු උනා. ඉතින් තීරණය කරපන්කො කවුද වටින්නෙ.
    වටින කතාවක් 🤓

    ruchira55 කියන කතාව හරි,මට එ ගැන ඔලුවට ඇවිත් තිබුනේ නැ,පෞද්ගලිකව මම වැඩිපුර යුටියුබ් විඩියෝ බලන්නෙ ෆොන් එකෙන් ගොඩක් වෙලාවට,එකේ නම් ඇඩ් එක්ක බලන්නෙ,නමුත් මැශින් එකේ ඇඩ් බ්ලොකර් එකක් දාල තියන නිසා යුටියුබ් බලනකොට එ ඇඩ් ටිකත් අයින් වෙනවා,එක මම හිතල කරන දෙයක් නෙමෙයි,හිතට වැදුන විඩියෝ එකක් නම් පරක්කු වෙලා හරි කමෙන්ට් එකක් දානවා...
    ------ Post added on Jun 22, 2021 at 11:17 AM
     
    Last edited:

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    මචං කඩයේ බඩු හොඳයි නම් ආයේ එන්න කියල ඇඩ්‍රස් එක දෙන්න ඔනේ නැ අමතක උනත් හොයාගන යනවා,එක තමයි ඔයා උනත් කරල තියෙන්නෙ,කිය කිය එන්න කියපුවාම කඩේ වටිනාකමත් බාල වෙනවා,එහෙම නෙමෙයි කෙනෙකුට ඇත්තටම උවමනාව තියනවා නම් එ චැනල් එක කොහොම හරි බලනවා,එහෙම ක්‍රවුඩ් එකක් තමයි තියාගනත් ඔනේ...
    this is how you get your genuine audience
     
    • Like
    Reactions: 001flyD

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මුන් මුනු මුනු ගානවා මේලෝකේ දෙයක් ඇහෙන්නේ නැ . Volume 100ටම වැඩි කරල අහන්න ගන්නවා විතරයි ගෙදරත් එක්ක උඩ යන්න වුෂ් වුෂ් ටං ටං ගාල ඔය මගුල යනවා.
     
    • Haha
    • Like
    Reactions: 001flyD and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    a reminder once at the end of a video or a subtle subscribe message during the video is not bad
    but harping on and on about subscribing to a channel is a nuisance
    I mean if I don't want to subscribe the number of messages asking for subscription wouldn't change that decision
     
    • Love
    • Like
    Reactions: NRTG and 001flyD

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    Patan gaddima subscribe karanna kiyala kiyanakota nam aththatama epa wenawa. ehema kiyapuwa karalath na. content eka hodai nam aniwa sub karanawa. amuthuwen mathak karanna deyak na. video eka balana atharathurama sub eka obanawa. anthimata oni nam kiwata kamak na. muladima kiyanne video eka anthima wenakan kattiya balanne nathuwa magadi yana nisada dane na :P content ekata kamathi nathnam oluwen hitagena 100 parak kiwath karanne na..
     
    • Love
    • Like
    Reactions: NRTG and 001flyD

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Subscribe කරන්න කියලා තැන් කිහිපයකදි කිව්වම ඇතත්ටම සාපේකෂව subs වැඩි වෙනවා. content එක බලලා යන්න හදන එකාට subs කරන්න හිතෙනවා. හැබැයි හැම තැනකිදිම කියන්න හා‌ෙද නෑ.
     
    • Like
    Reactions: 001flyD

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනිවාරෙන් මචං. මමත් එකගයි එකට. channel එක හොදනම් අනිවාරෙන්ම සබ්ස්ක්‍ර්යිබ් කරනවා. කියන්න ඕනේ නැ. ඕක නිතරම හැම වීඩියෝ එකකම කියන කොටත් එපා වෙනවා මටනම්. මේ වගේ thread එකක් මම ලගදි දැම්ම මගේ channel එක .
    මගේ channel එකෙත් මම කවදාවත් කියල නැ සබ්ස්ක්‍රයිබ් කරන්න කියල කවදාවත්. ඇනිමේෂන් එකක්වත් දාන්නෙත් නැ. එක බලන් ඉන්න එකට වදයක්. එත් මගේ channel එක දැන් 18k සබ්ස්ක්‍රයිබ් කරලා. කොහෙවත් ප්‍රොමෝට් කරෙත් නැ. මේ එළකිරි එකේ ඉන්න උන්ට විතරයි දැම්මේ බලන්න..
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිවාරෙන් මචං. මමත් එකගයි එකට. channel එක හොදනම් අනිවාරෙන්ම සබ්ස්ක්‍ර්යිබ් කරනවා. කියන්න ඕනේ නැ. ඕක නිතරම හැම වීඩියෝ එකකම කියන කොටත් එපා වෙනවා මටනම්. මේ වගේ thread එකක් මම ලගදි දැම්ම මගේ channel එක .
    මගේ channel එකෙත් මම කවදාවත් කියල නැ සබ්ස්ක්‍රයිබ් කරන්න කියල කවදාවත්. ඇනිමේෂන් එකක්වත් දාන්නෙත් නැ. එක බලන් ඉන්න එකට වදයක්. එත් මගේ channel එක දැන් 18k සබ්ස්ක්‍රයිබ් කරලා. කොහෙවත් ප්‍රොමෝට් කරෙත් නැ. මේ එළකිරි එකේ ඉන්න උන්ට විතරයි දැම්මේ බලන්න..
    ඔව් මචං එක තමයි,මචං ඔයාගේ චැනල් එකට හොඳ ඔර්ගනික් ක්‍රවුඩ් එකක් ඉන්නවා අර නොස්ටොලිජියානු උනෙන් පෙලෙන,ලංකාවට ආපු දවසක හෝ වෙලා තියන වෙලාවක ඔය චැනල් එකෙන් ඔයා වැඩක් කරන්න මචං,මොකද උඔත් එක්ක කතා කරපු ටිකට මට තෙරුනා උඔ ලඟ සැහෙන පරණ ඩොකියුමන්ට්ස් ටිකක් තියනවා කියලා,ඔවා පාවිච්චි කරල මචං හොඳ වැඩසටහන් ටිකක් කරන්න,හිතන්න උදාහරණයකට මට දුන්න අර පේරාදෙණිට බුරුත පාලමේ ෆොටෝ එක ගැන,ඔය පාලම ගැන කියනවා නම් ගොඩක් රසවත් කතා තියනවා මචං,එවා අන්තර්ජාලයෙන් උනත් හොයාගන්න පුලුවන්,අන්න එවා එක් තැන් කරල වැඩසටහන් ටිකක් කරන්න...ටික කාලයකින් හොඳ ෆැන් බේස් එකක් හදාගන්න පුලුවන්
     
    • Love
    Reactions: Kalegana

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඉන්දියන් එවුන්ගේ වීඩියෝ වල පටන් ගන්නෙම "hello friends, welcome to my channel" කියල නේද.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කතාව 50% හරි.
    දැන් හිතන්න අපි සමහර වීඩියෝ බලනවා පට්ට කොලිටි එකක් තියන. ඒක නිසා අපිට සබ් කරන එක මිස් වෙනවා. මේක මට නම් හැම වෙලේම වෙන දෙයක්. හිස්ට්‍රි එකට ගිහින් තමා ආයිත් හොයාගන්නේ. එහෙම වෙලාවට සබ් කරන්න කියන එක වැදගත්.
    ඒක වීඩ්යෝ එකේ අන්තිමට දැම්මනම් හරිනේ
     
    • Like
    Reactions: 001flyD

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    එතකොට සබ්ස්ක්රයිබ් කරන්න කියල පොඩි ඇනිමේෂන් එකක් යටින් දානකොට අව්ලක් නැනේ
    ඇයි ඒ ඔයාගේ content ගැන එච්චර සැකද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    subscribe outro දාන එකේ නම් කිසි අවුලක් නෑ .
    ඕක කියලම තමයි සමහර උන්ට subscribe කියලා option එකක් තියනව කියලා මතක් වෙන්නේ.
    සමහර උන් පටන්ගන්නෙම like කරන්න කියාගෙන. :rofl:
     
    • Like
    Reactions: NRTG