දන්න එකා ඇඩ් බ්ලොක් දාන් බන් බලන්නෙ. යූටියුබ් කාරයින්ට දෙයක් ලැබෙනව නම් ලැබෙන්නෙ නොදන්න එකාගෙන් මිසක් දන්න එකාගෙන් නෙවේ. කොටින්ම කියනව නම් දන්න එකා කමෙන්ට් කර කර ඉන්නෙත් නෑ, බැලුවා, ගන්න ඕන දේ ගත්තා, මාරු උනා. ඉතින් තීරණය කරපන්කො කවුද වටින්නෙ.ඔව් එක හරි,අපි ආශ්රය කරන මිනිස්සු මෙහෙමයි කියල ඔක්කොම එහෙම වෙන්නෙ නැ,එහෙම හිතනවා නම් මොඩ කමක්,නමුත් දැන් ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ ගැන දැනුවත් කියන එකයි මගේ නම් පෞද්ගලික හැඟිම,එහෙම හැඟිමක් නැති අයටනම් ඔක ඔබන්න කිව්වත් හැඟිමක් එන්නෙ නැ....
දිගටම කරගන යන්න හොඳ චැනල් එකක්,පුලුවන් නම් ඔර්ගනික් ආහර වල වටිනාකම කියල දෙන්න,ගැමි ආහර වල වටිනාකම කියල දෙන්න 
