Subscribe කරන්න කියල කියන්න එපා එපා !

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් මචං එක තමයි,මචං ඔයාගේ චැනල් එකට හොඳ ඔර්ගනික් ක්‍රවුඩ් එකක් ඉන්නවා අර නොස්ටොලිජියානු උනෙන් පෙලෙන,ලංකාවට ආපු දවසක හෝ වෙලා තියන වෙලාවක ඔය චැනල් එකෙන් ඔයා වැඩක් කරන්න මචං,මොකද උඔත් එක්ක කතා කරපු ටිකට මට තෙරුනා උඔ ලඟ සැහෙන පරණ ඩොකියුමන්ට්ස් ටිකක් තියනවා කියලා,ඔවා පාවිච්චි කරල මචං හොඳ වැඩසටහන් ටිකක් කරන්න,හිතන්න උදාහරණයකට මට දුන්න අර පේරාදෙණිට බුරුත පාලමේ ෆොටෝ එක ගැන,ඔය පාලම ගැන කියනවා නම් ගොඩක් රසවත් කතා තියනවා මචං,එවා අන්තර්ජාලයෙන් උනත් හොයාගන්න පුලුවන්,අන්න එවා එක් තැන් කරල වැඩසටහන් ටිකක් කරන්න...ටික කාලයකින් හොඳ ෆැන් බේස් එකක් හදාගන්න පුලුවන්
    ඔව් මචන්. උඹ කියන දේ ඇත්ත. වෙලා නැති එක තමයි තියෙන්නේ. නැත්නම් ගොඩක් ආසයි ඔයවගේ දෙයක් කරන්න. මට එකපාරක් බර්ටම් නිහාල් මහත්තය කතාත් කර documentary එකක් කරමු කියල මම FB එකේ පොස්ට් කරන පරණ පින්තුර වීඩියෝ දැකල. එත් මම ඉන්නේ පිටරට නේ. නැත්තම් නියම අවස්ථාවක් එක කාටවත් ලැබෙන්නේ නැති.. එත් කරන එකෙක් ඉල්ලුවොත් නම් දෙනවා. නැත්නම් උඹ වගේ ඕව ආසාවෙන් හොයන අයට දෙනවා. මේවා තියන් වෙන මොනවා කරන්නද. මට අයිතියකුත් නැ නේ බන්.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් මචන්. උඹ කියන දේ ඇත්ත. වෙලා නැති එක තමයි තියෙන්නේ. නැත්නම් ගොඩක් ආසයි ඔයවගේ දෙයක් කරන්න. මට එකපාරක් බර්ටම් නිහාල් මහත්තය කතාත් කර documentary එකක් කරමු කියල මම FB එකේ පොස්ට් කරන පරණ පින්තුර වීඩියෝ දැකල. එත් මම ඉන්නේ පිටරට නේ. නැත්තම් නියම අවස්ථාවක් එක කාටවත් ලැබෙන්නේ නැති.. එත් කරන එකෙක් ඉල්ලුවොත් නම් දෙනවා. නැත්නම් උඹ වගේ ඕව ආසාවෙන් හොයන අයට දෙනවා. මේවා තියන් වෙන මොනවා කරන්නද. මට අයිතියකුත් නැ නේ බන්.
    මොකක් හරි වැඩක් එකතු වෙලා ඉස්සරහට කරමු මචං,බට්‍රම් නිහාල් කතා කරා කියන්නෙ මරුනේ,ගම්පෙරලියේ පිරියොඩික් ගතිය කොහොමද ටෙලියේ,දක්ෂ මනුස්සයෙක්,දැන් එ මිනිස්සු ටෙලි කරන්නෙ නැ නේ :(
     
    • Sad
    Reactions: Kalegana

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Lankawe witharak neme, pita ratawalath ehemai.Psychological effect ekak athi. Namuth ahan iddi tikak amarui
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකක් හරි වැඩක් එකතු වෙලා ඉස්සරහට කරමු මචං,බට්‍රම් නිහාල් කතා කරා කියන්නෙ මරුනේ,ගම්පෙරලියේ පිරියොඩික් ගතිය කොහොමද ටෙලියේ,දක්ෂ මනුස්සයෙක්,දැන් එ මිනිස්සු ටෙලි කරන්නෙ නැ නේ :(
    ඔව් මචන්. දැන් තැන තියෙන්නේ දෙකයි පනහේ එවටනේ,, නැත්නම් ඒ මිනිසාගෙන් හොද වැඩක් ගන්න පුළුවන්. දැන් එයා උගන්නනවා ඔය කලාව ගැන.. මේ තියන්නේ ඒ අහපු එක. මම ඊට පස්සේ සමාවෙන්න බොහොම ස්තුත්යි කියල ඒ මනුස්සයට msg එකක් දැම්ම , අපරාදේ chance එක. කව්ද එහෙම කතා කරන්නේ මචන් මේ වගේ වැඩක් කරන්න. සල්ලි දීලාවත් ජීවිතේට බට්‍රම් නිහාල් වගේ කෙනෙක්ගෙන් ඔය අවස්ථාවක් ගන්න වෙන්නේ නැ.. පෝලිමේ ඉන්නේ කට්ටිය බට්‍රම් නිහාල්ගෙන් ඉගන ගන්න..
    97004709_2621653424754063_7087146464505233408_n.jpg
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඔය සබ් දැමිල්ල යි බෙල් එක ඔබන එකයි බලන එකාට වදයක් උනාට , ඕක දාන එක නතර වෙන්නෑ කවදාවත් .

    ඕකත් හරියට අර ටීවී එකේ ඇඩ් දානවා වගේ . අපිට කොච්චර වදයක් උනත් , ඇඩ් පෙන්නන එක නතර කරන්නෙත් නෑ .

    තවත් විදියකට කියනවා නම් , ළමයි ටියුෂන් පන්ති යවන්න ඕන නැහැ කියලා කොච්චර කිව්වත් , දෙමව්පියන් අහන් නෑ වගේ තමයි 😀
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුටියුබ් එකේ මොකක් හරි විඩියෝ එකක් පටන් ගත්ත වෙලේ ඉඳන් Subscribe කරලා බෙල් බටන් එකත් ඔබන්න කියල කියන්නෙ..

    පොඩ්ඩක් හිතන්න විඩියෝ එක හොඳනම්,බලන කෙනා එ විඩියෝ එකට සහ චැනල් එකේ කන්ටෙන්ට් වලට කැමති නම් ඔක කියන්න දෙයක් නැ සබ්ස්ක්‍රියිබ් කරනවා..

    මේ කියවිල්ල එක අතකින් මල වදයක් අනික් අතින් එ සයිට් එකේ වටිනාකම හැල්ලු විමක්....ඔයාලත් චැනල් එකක් කරනවා නම් ඔය හිඟන වැඩේ කරන්න එපා..

    ඔන එකෙක් සබ් කරයි කියල කරන්න එච්චරයි,අඬ අඬ අනේ පනේ සබ් කරල බෙල් එක ඔබන්න කියන්න එපා,ලැජ්ජාවේ බැ..

    a tika witharada, patan ganiddima anthima wenakan balanna kiyana eka, nethnam cover eke danawa anthima winadi 3 hodama hariaya kiyala

    ඔය සබ් දැමිල්ල යි බෙල් එක ඔබන එකයි බලන එකාට වදයක් උනාට , ඕක දාන එක නතර වෙන්නෑ කවදාවත් .

    ඕකත් හරියට අර ටීවී එකේ ඇඩ් දානවා වගේ . අපිට කොච්චර වදයක් උනත් , ඇඩ් පෙන්නන එක නතර කරන්නෙත් නෑ .

    තවත් විදියකට කියනවා නම් , ළමයි ටියුෂන් පන්ති යවන්න ඕන නැහැ කියලා කොච්චර කිව්වත් , දෙමව්පියන් අහන් නෑ වගේ තමයි 😀

    podi kale tuition yawanne ( yanawa newei balen edagena yanne ) amalage sobaneta, okunge thiyana raththaran tikai, adum tika anith ammalata pennanna

    loku unhama tution yanne wala bahinna

    ------ Post added on Aug 15, 2021 at 10:51 PM