ඔව් මචන්. උඹ කියන දේ ඇත්ත. වෙලා නැති එක තමයි තියෙන්නේ. නැත්නම් ගොඩක් ආසයි ඔයවගේ දෙයක් කරන්න. මට එකපාරක් බර්ටම් නිහාල් මහත්තය කතාත් කර documentary එකක් කරමු කියල මම FB එකේ පොස්ට් කරන පරණ පින්තුර වීඩියෝ දැකල. එත් මම ඉන්නේ පිටරට නේ. නැත්තම් නියම අවස්ථාවක් එක කාටවත් ලැබෙන්නේ නැති.. එත් කරන එකෙක් ඉල්ලුවොත් නම් දෙනවා. නැත්නම් උඹ වගේ ඕව ආසාවෙන් හොයන අයට දෙනවා. මේවා තියන් වෙන මොනවා කරන්නද. මට අයිතියකුත් නැ නේ බන්.ඔව් මචං එක තමයි,මචං ඔයාගේ චැනල් එකට හොඳ ඔර්ගනික් ක්රවුඩ් එකක් ඉන්නවා අර නොස්ටොලිජියානු උනෙන් පෙලෙන,ලංකාවට ආපු දවසක හෝ වෙලා තියන වෙලාවක ඔය චැනල් එකෙන් ඔයා වැඩක් කරන්න මචං,මොකද උඔත් එක්ක කතා කරපු ටිකට මට තෙරුනා උඔ ලඟ සැහෙන පරණ ඩොකියුමන්ට්ස් ටිකක් තියනවා කියලා,ඔවා පාවිච්චි කරල මචං හොඳ වැඩසටහන් ටිකක් කරන්න,හිතන්න උදාහරණයකට මට දුන්න අර පේරාදෙණිට බුරුත පාලමේ ෆොටෝ එක ගැන,ඔය පාලම ගැන කියනවා නම් ගොඩක් රසවත් කතා තියනවා මචං,එවා අන්තර්ජාලයෙන් උනත් හොයාගන්න පුලුවන්,අන්න එවා එක් තැන් කරල වැඩසටහන් ටිකක් කරන්න...ටික කාලයකින් හොඳ ෆැන් බේස් එකක් හදාගන්න පුලුවන්