කවුරු හරි දන්නවද Video එකකට subtitle දාන ලේසි විදිහක්.
ඒ කිව්වේ අර අපි ෆිල්ම් බලද්දී SRT ෆයිල් එක ඇදල අරන් player ඒකට දාගෙන බලනවා වගේ නෙවෙයි. Video එකේම subtitle අඩංගු කරන විදිහක්, තේරුනාද මන්ද.
එහෙම ලේසි ක්රමයක් නැත්තන් ,
SRT file එකක් භාවිතා කරලා subtitle burn කරගන්න විදිහක් කිව්වත් කමක් නෑ , මොකද මං Aegisub software එකෙන් Video ඒකට ගැලපෙන srt ෆයිල් එකක් නං හදාගෙන තියෙනවා. හැබැයි srt ෆයිල් එක burn කරද්දී subtitle design එක අපිට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන් ක්රමයක් නං ගොඩක් හොඳයි..
දන්නවා නං උදව්වක් දීගෙන යන්න , දන්නේ නැත්තන් පිං තකා බම්ප් එකක් වත් දාගෙන යන්න හොඳේ

bump