Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කවුරු හරි දන්නවද Video එකකට subtitle දාන ලේසි විදිහක්.
    ඒ කිව්වේ අර අපි ෆිල්ම් බලද්දී SRT ෆයිල් එක ඇදල අරන් player ඒකට දාගෙන බලනවා වගේ නෙවෙයි. Video එකේම subtitle අඩංගු කරන විදිහක්, තේරුනාද මන්ද. :baffled:

    එහෙම ලේසි ක්‍රමයක් නැත්තන් ,
    SRT file එකක් භාවිතා කරලා subtitle burn කරගන්න විදිහක් කිව්වත් කමක් නෑ , මොකද මං Aegisub software එකෙන් Video ඒකට ගැලපෙන srt ෆයිල් එකක් නං හදාගෙන තියෙනවා. හැබැයි srt ෆයිල් එක burn කරද්දී subtitle design එක අපිට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක් නං ගොඩක් හොඳයි..

    දන්නවා නං උදව්වක් දීගෙන යන්න , දන්නේ නැත්තන් පිං තකා බම්ප් එකක් වත් දාගෙන යන්න හොඳේ :rolleyes::love:

    bump :love:



     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    විඩියෝ ෆයිල් එකට සබ් එක එකතු කරගන්න නම් ඔනේ

    mkvtool

    මේ සොෆ්ට්වෙයර් එක පවිච්චි කරන්න පුලුවන්.... එත් මේකේ න් බෑ subtitle design වෙනස් කරන්න (මම දන්න තරමින් එහෙම සොෆ්ට්වෙය එකක් නෑ.. ඒත් කොම් එකකින් විඩිටයා් එකක් බලද්දී ප්ලේයර් එකේන්ම subtitle design වෙනස් කරන්න පුලුවන් )..... මෙකෙන් පුලුවන් විඩියෝ title සබ් title වගේ දෙවල් වෙනස් කරන්න.... ඒ වගේම තවත් වැඩ කෑලි 2 3ක් තියෙනවා...

    ඔයාට විඩියෝ ෆයිල් එක ඩීවීඩී ප්ලෙයර් එකේ බලන්න පුලුවන් විදිහටද Burn කරන්නේ... එහෙම කරනවානම් ඒ ඒ Burning සොෆ්ට්වෙයා වල තියෙනවා subtitle design කරන්න Option එකක් එකෙන් Sub Font, Underline, Bolt, Italic, වගේ බෙසික් ගොඩක් දෙවල් වෙනස් කරගන්න පුලුවන්...
     
    • Like
    Reactions: Robinhood wage ekek

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    WinAVI All-in-One Converter එකෙන් පුලුවන්, උබට ඕන ඕන විදියට අකුරුවල පාට, ප්‍රමානය එහෙම හදලා විඩ්යෝ එකටම ගන්න
     
    • Like
    Reactions: Robinhood wage ekek

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    WinAVI All-in-One Converter එකෙන් පුලුවන්, උබට ඕන ඕන විදියට අකුරුවල පාට, ප්‍රමානය එහෙම හදලා විඩ්යෝ එකටම ගන්න
    :yes::yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Win avi වලින් වැඩේ ගොඩ දා ගත්ත , ඔක්කොටම තැන්ක්ස් , ඔන්න පුළුවන් අයට පුළු පුළුවන් විදිහට රෙප් දුන්න ! :)