මචංලා සබ්ටයිටල් දාන්න පුලුවන් සොප්ට් වෙයා මොනවද තියෙන්නේ..
මට ආරංචියක් ආවා කැම්පස් එකෙන් මොකක්ද එක්ක හදලලු ඉංගීසි සබ් දැම්මම අර මධුර ඩික්ෂනරිය වගේ ඒවා සිංහලට කන්වර්ට් වෙලා එන... ඈත්තද ඒක... නැත්තං කොහොමද චිතපටියක සබ් දාන්නේ ....
මම කරන්නෙත් මේකhttp://www.urusoft.net/products.php?cat=sw&lang=1 oka balapan.. sub danne english sub file 1ka aragena eka convert karanawa sinhala walata.. api type karanna one sinhalata...

http://www.urusoft.net/products.php?cat=sw&lang=1 oka balapan.. sub danne english sub file 1ka aragena eka convert karanawa sinhala walata.. api type karanna one sinhalata...
මගුලක් කතාකරනවාඋඹට පුලුවන්ද බං සිංහලට පරිවර්තනය කරන්න චිතපටියක්
මට එකක් ඉවර කරන්න සැහෙන්න කාලයක් යනවා
මගුලක් කතාකරනවා මට එකක් ඉවර කරන්න සැහෙන්න කාලයක් යනවා
නිකන් ආතල් එකට කරනවා එච්චරයි
ටිකක් විතර පුලුවන් ගොඩක් බැඋඹට ඉංගීසි පුලුවන්ද
ෆිල්ම් වල කියන එවා තෙරුම් ගන්න එක එක්චර අමාරු වැඩක් නෙමෙයි බන්
ටිකක් විතර පුලුවන් ගොඩක් බැ ෆිල්ම් වල කියන එවා තෙරුම් ගන්න එක එක්චර අමාරු වැඩක් නෙමෙයි බන්
sub station alpha
subtitle workshop
me deka mama use karanawa
ela s/w dekak
na ban mama supernatural baladdi subtitle case wuna..ita passe mata ona widihata subs hadaa gaththa..oka user friendly s/w ekakඋඹ කරනවද බං ඕව .... උඹේ ඊමේල් එක දීපං ටිකක් වැඩක් එවන්න

