Subtitles හොයන්න ලේසිම විදිය

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Subtitles හොයන්න ලේසිම විදිය

    Subtitles හොයන්න ලේසිම විදිය
    අපි English ෆිල්ම් එහෙම බලනකොට අපිට subtitles ඕන වෙනවනෙ එහෙම ඕන උනාම
    subtitles හොයන්න වෙනවනෙ Google search කරලත්
    subtitles හොයාගන්න පුලුවන් නමුත් මේක ටිකක් අමාරු වැඩක්:yes::yes:
    මේක බොහොම ලේසියෙන් කරගන්න පුලුවන් free software 1ක්
    තියනවා:P ගොඩක් අය මේ ගැන දන්නවා ඇති නමුත් මම දැක්කා help section
    එකේ එහෙම ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා subtitles ඉල්ලලා
    ඉතින් ඒ හැමෝටම ඉතාම පහසුවෙන් subtitles හොයාගන්න විදිය
    තමා අද කියන්න යන්නෙ:rolleyes:
    මේ සදහා sublight කියන මෘදුකාංගය යොදා ගන්න පුලුවන් මෙන්න මෙතනින් බාගන්න
    Size: ~3.81 MB
    Version: 3.0.0

    http://www.sublight.si/Downloads/SublightSetup.exe

    මේක install කරද්දි subtitles ඕන කරන language එක අහයි එතකොට අවශය language එක
    select කරගන්න :confused:

    film play කරන්න ඕන player එක අහයි එතකොට ඔයාලගෙ
    පරිගනකයේ install කරලා තියන කැමති player එකක් තොරාගන්න

    මෙන්න install කරාම දිස්වන ආකාරය
    අපට subtitles අවශය කරන movie file එක මෙතනින් තෝරාගන්න
    snap2011100122h40m59s00.png



    movie file video එකේ නම නිවැරදි නම නොවේ නම් මෙතනින් නිවැරදි නම සහ episode
    එක ඇතුලත් කල හැකිය
    snap2011100122h40m59s00.png


    snap2011100122h50m17s00.png


    search කරන්න

    snap2011100122h40m59s00.png

    මෘදුකාංගය මගින් subtitles files ගනනාවක් සොයා දෙන අතර අපට අවශය එකක් තෝරාගත හැකිය
    snap2011100122h51m56s00.png


    play with subtitles බොත්තම එබූ පසු ඔබ කලින් ලබාදුන් player
    එක සමග subtitles එක ඇතුලත් වූ movie එක play වනු ඇත.
    snap2011100122h56m56s00.png

    settings වලට ගොස් movie එක play වන player එක
    snap2011100122h58m26s00.png


    සහ subtitles
    file එක save වන ස්තානය
    snap2011100122h59m55s00.png

    අපට අවශය පරිදි වෙනස් කරගත හැක

    දැන් ඉතින් කරලම බලන්නකො:P:P:P:P
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    translate karala ganna puluwan software ekak nadda ban? google translate eken korana giyama rata wate yanna one :sorry: