yakoo JBL PC speakers hoyanna na.. ath best PC speaker brand eka tiyenne logitech.. uba hoda sound specialist kenekge ahala balahan..අනේ බම්බුව තමයි බන්.
සබ් නම් JBL වලට ගහන්න එකක් නෑ.
ඒත් කැ* ගනන් JBL ඒවා.
yakoo JBL PC speakers hoyanna na.. ath best PC speaker brand eka tiyenne logitech.. uba hoda sound specialist kenekge ahala balahan..
මචෝ මගේ ගාව තියන MODEL එකABANS EKE THIYANAWA?>ubata sure da? thava models monavada 5.1 thiyenne?
මචෝ මගේ ගාව තියන MODEL එක
ABANS එකේ නෑ..මම මේක ENGLAND වලින් ගෙන්න ගත්තේ..
ඒත් මීටවඩා හොද MODEL එකක් තියනවා Z5500 කියලා
ඒක RS54000 වෙනවා..
මචෝ මගේ ගාව තියන MODEL එක
ABANS එකේ නෑ..මම මේක ENGLAND වලින් ගෙන්න ගත්තේ..
ඒත් මීටවඩා හොද MODEL එකක් තියනවා Z5500 කියලා
ඒක RS54000 වෙනවා..මම ගිය සතියේ ABANS එකට ගියා අපේ මල්ලීට මේ MODEL එක ගේන්ඩ..ඒත් උන්ගාව බඩු ඉවරවෙලා..
තව මාස 2ක් විතරයයි කිවුවා එන්ඩ..
දැන් මෙන්න මේ MODEL එක තියනවා..
LOGITECH G51..මේක RS29000 වෙනවා..
වැඩි විස්තර මේකෙන් බලාගන්ඩ..
www.buyabans.com/index.php/Loader/page/subcats/1/24/103/225
Macho man gathth 2.1 Microlab ekak, M-200, 3500 unity.
