Subwoofer Help

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මට උන්ගේ ඒවා එච්චර ඇල්ලුවේ නැ බන්
    එකයි අරෙහෙම කියුවේ:):)
    මටනම් සද්දෙයි තියෙන පීචර්ස් ටිකයි හොඳයි ගෙවන ගානට
    ඕක තමා මේ brand එකේ 2.1 හොඳම එක 6.5 inch bass driver :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් සද්දෙයි තියෙන පීචර්ස් ටිකයි හොඳයි ගෙවන ගානට
    ඕක තමා මේ brand එකේ 2.1 හොඳම එක 6.5 inch bass driver :)

    2.1 ඔයිට වඩා හොද ඒවා තියෙනවා
    ප්‍රශ්නේ තියෙන්නේ ගාන තම.
    එතකොට උබ හරි:):)
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mama nam creative ekak use karanneDan awurdu 6k wage wenawa kisi awulak na :)

    creative inspire tamai hoda kiyanne, SBS eka vedak nellu, creative inspire 5.1 ekak tiynwa, den aurudu 8k vage, eka speaker ekak aul una, anik 4rama veda, 9800 ta gatte e kale
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage gawat tyenne creative t6300....price nam 12500/=
    habai radio nam naha machan

    අඩෝ මම ආතල් වැඩක් කලා ඕකට
    ගොඩක් වෙලාවට වැඩ කරන්නේ Speakers දෙකයිනේ stereo source එක නිසා
    Audio jack splitter දෙකක් ගත්තා

    41eaROroSYL._SX425_.jpg

    එකෙන් කේබල් 3ම තනි 3.5 audio jack එකක් කරගත්තා
    දැන් Speakers 5ම වැඩ සුපිරියට
    සද්දෙත් වැඩියි කලින්ට වඩා
    ;);););)
     
    Last edited:
    • Like
    Reactions: richlife