SubWoofer HELP

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අපරාදෙ මචන් ඔය ගණන් වලට හොඳ සබ් නෑ. පාවිච්චි කරපු එකක් ඇරෙන්න. ඔය ගානට හොඳ එකක් හදාගන්න ඕනෙ නම් TPA3116 වගේ AMP එකක් ඊබේ එකේ අරගෙන ඉක්මන් එකෙන් අඩුවට හෝම් තියටර් වල ස්පීකර්ස් ටිකක් හොයාගන්න.

    https://ikman.lk/en/ad/lg-home-theater-system-speaker-for-sale-galle

    100w+100w subwoofer out එකත් එක්කම $20කට විතර ගන්න පුලුවන්.

    https://www.ebay.com/itm/TPA3116-10...-Bluetooth-2-1-Amplifier-Boar-xc/372735900359

    laptop ඒකක power supply එකක් පාවිච්චි කරන්න පුලුවන්.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83

    kohomada meka hadaganne? mage hometheater ekaka sub,speakers thiyenawa, mata help ekak dennako?
     
    ඔය ලින්ක් එකේ තියනව වගේ ඈම්ප් එකක් අරගෙන වයර් ටික අමුණගන්න විතරයි තියෙන්නෙ. ඕනෙනම් බොක්ස් එකක් අරගෙන ලස්සනට හදාගන්න පුලුවන් :rolleyes:
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    අපරාදෙ මචන් ඔය ගණන් වලට හොඳ සබ් නෑ. පාවිච්චි කරපු එකක් ඇරෙන්න. ඔය ගානට හොඳ එකක් හදාගන්න ඕනෙ නම් TPA3116 වගේ AMP එකක් ඊබේ එකේ අරගෙන ඉක්මන් එකෙන් අඩුවට හෝම් තියටර් වල ස්පීකර්ස් ටිකක් හොයාගන්න.

    https://ikman.lk/en/ad/lg-home-theater-system-speaker-for-sale-galle

    100w+100w subwoofer out එකත් එක්කම $20කට විතර ගන්න පුලුවන්.

    https://www.ebay.com/itm/TPA3116-10...-Bluetooth-2-1-Amplifier-Boar-xc/372735900359

    laptop ඒකක power supply එකක් පාවිච්චි කරන්න පුලුවන්.

    ela
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    ඔය ලින්ක් එකේ තියනව වගේ ඈම්ප් එකක් අරගෙන වයර් ටික අමුණගන්න විතරයි තියෙන්නෙ. ඕනෙනම් බොක්ස් එකක් අරගෙන ලස්සනට හදාගන්න පුලුවන් :rolleyes:

    5.1 home theater ekata okkoma speakers tika gahanna ba ne? oya meka use karala thiyenawda? qulity da? mekata computer wage ekak connect karanna puluwanda?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mage microlab 4.1 ekak thibba. awrudu 10 wage pawichchi kalaa machan, adatath sound gaththa dawase quility ekemma thiyenawa.
    eka parak transformer eka pichchi la mehe ekak damma, eka hariyata sub ekata galapenne na, eth hondata thibba. dan tika dawasakata kalin hum ekak enna gaththa nisa onna ohe aluth ekak gannawa kiyala baluwa.

    dan thiyena ewa nam melo rahak na machan. umba hoyana ganata. kalin eka gaththe mama 8000 kata.
    unity eke rawm gahuwa athiwenna. epa una.
    anika okuma de baluwoth 4.1/ 5.1 kiya kiya surround system wikunanawa. habai surround in eka ko kiyala ahuwama RC in eka pennanawa (rathui, sudui)
    yako 3.5 jak eken gana puluwan stereo withara. ehew eke mona labbakatada speaker 4k 5k.
    kade unta owa pahadili kalama un munata muna bala gannawa.

    barima thama LG ekata ringala home theater ekak gaththa.
    eke optical in ekak thiyenawa. ita passe hena kattak kala 5.1 surround sound thiyenawa optical out ekakuth thiyena sound card ekak hoyagena awith com ekata gahala. thama wade ewara kale.

    oya eka eka nam walin thibba paliyata light paththu una paliyata, lassana una paliyata, all in one kiyala pen ekai, chip ekai, radio eka okkoma thiyenawa kiyala melo rahaknathi sub walata rs 450/= frant panel gahala wikunanawa. ahu wenna nam epa ban.
     
    dan chooti

    Active member
  • mage microlab 4.1 ekak thibba. awrudu 10 wage pawichchi kalaa machan, adatath sound gaththa dawase quility ekemma thiyenawa.
    eka parak transformer eka pichchi la mehe ekak damma, eka hariyata sub ekata galapenne na, eth hondata thibba. dan tika dawasakata kalin hum ekak enna gaththa nisa onna ohe aluth ekak gannawa kiyala baluwa.

    dan thiyena ewa nam melo rahak na machan. umba hoyana ganata. kalin eka gaththe mama 8000 kata.
    unity eke rawm gahuwa athiwenna. epa una.
    anika okuma de baluwoth 4.1/ 5.1 kiya kiya surround system wikunanawa. habai surround in eka ko kiyala ahuwama RC in eka pennanawa (rathui, sudui)
    yako 3.5 jak eken gana puluwan stereo withara. ehew eke mona labbakatada speaker 4k 5k.
    kade unta owa pahadili kalama un munata muna bala gannawa.

    barima thama LG ekata ringala home theater ekak gaththa.
    eke optical in ekak thiyenawa. ita passe hena kattak kala 5.1 surround sound thiyenawa optical out ekakuth thiyena sound card ekak hoyagena awith com ekata gahala. thama wade ewara kale.

    oya eka eka nam walin thibba paliyata light paththu una paliyata, lassana una paliyata, all in one kiyala pen ekai, chip ekai, radio eka okkoma thiyenawa kiyala melo rahaknathi sub walata rs 450/= frant panel gahala wikunanawa. ahu wenna nam epa ban.

    Siraawatama ban