Suddita dunna andenna LOL

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ow meh keriya $1450 aran ituru 150 dunne ne kiyala okkoma erase karala. Anthima wesige putek. Ekane mama Lankawe ewun gen support ganne nette mona job ekak awath. Okkoma balu ballo.

    කතාව ඇත්ත දෙයියො. ඔව් අපෙ අම්මා තමා කිව්වෙ :P:rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඇත්ත කියපල්ල තොපිලට තියෙන්නේ මාත් එක්ක පර්සනලි තරහක් නේද? :lol: ?

    8a911468c8b44f598e5843df384bb682.png

    මට බොරු කරන්න දෙයක් නෑ උට්ටනේ.

    අනික උබල මටම බනින එක හෙන වැරදියි programming කරන උන් දන්නවනේ ඒ වල අමාරුව මම පැය 130+ මේකට මැරිල තියෙනව එක දිගට මහ රෑ. ඒත් උබලට පේන්නේ මම කරන වැරදි විතරයි.

    මහ කුහක බල්ලො බන් තොපි. :dull::no::frown:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Katha wade ban. mula idanma frendly inda thibbe. godak eun ehema hitiyama mara fit wenwa. eta passe godak udau ganda puluwan.

    eki hariyata uthara dunne naththe ewa highlight karala ahapu nathi nisada dan na.

    chatar karaganda epa ban hodin wada karan palayan.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ube parana thdduwa dakke danuiane manda athal ekata karanawada dan nha habi
    mcn uba diyunuwa katath pennana one nha ube thaniyen diyunui weyan passe danna de anith ayta udaw karan udawwen diyunuwa pennan nathnan show-off ekak withrai wenne
    oka aththanm uba kaling hitapu widiyata wada dan inne thana gana sathutui habi oya wada karanna giyoth sada anathi

    ekai karma is a b*tch kiwwe ay gl
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇත්ත කියපල්ල තොපිලට තියෙන්නේ මාත් එක්ක පර්සනලි තරහක් නේද? :lol: ?

    8a911468c8b44f598e5843df384bb682.png

    මට බොරු කරන්න දෙයක් නෑ උට්ටනේ.

    අනික උබල මටම බනින එක හෙන වැරදියි programming කරන උන් දන්නවනේ ඒ වල අමාරුව මම පැය 130+ මේකට මැරිල තියෙනව එක දිගට මහ රෑ. ඒත් උබලට පේන්නේ මම කරන වැරදි විතරයි.

    මහ කුහක බල්ලො බන් තොපි. :dull::no::frown:

    Meke godak unta ubath ekka thiyenne irisiyawa ban. Uba methana time waste karanne nathuwa gihin Wada karapan ban. Ubata complete karanna projects athine thawa. Apita itin ubata wage passen awith projects denna kawuruth nane ban :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Meke godak unta ubath ekka thiyenne irisiyawa ban. Uba methana time waste karanne nathuwa gihin Wada karapan ban. Ubata complete karanna projects athine thawa. Apita itin ubata wage passen awith projects denna kawuruth nane ban :(
    :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Netbeans eke mona gudakda bn. Mata javath epa una netbeans magula nisa.. userfrienlyness 0i.:frown:

    පිස්සුද යකෝ...:angry:

    නෙට්බීන්ස් කියන්නේ සුප්පා ide එකක්...මම දන්නේ නැහැ සමහරුන්ට ඕක සෙට් වෙන්නේ නැහැ..:no:

    මම නම් ගොඩ කාලයක් පාවිච්චි කරා..:) මම text එඩිටර් වලට මාරු උනේ මගේ අලුත් ලැපේ මෙමරි මදි වුන නිසයි, php වලින් ගොඩක් අයින් උන නිසයි..නෙට්බීන්ස් වලට මෙමරි නම් යනවා සැහෙන්න...:baffled:

    යුසර් ෆ්රෙන්ඩ්ලියක් නම් මට අවුලක් තිබ්බෙම නැහැ...:no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Achchara rich IDE ekal thiyeddi mokatada ban netbeans :rolleyes:

    Uba oka sarcastically da, sirada kiyanne kiyala mata therenne na...:baffled:

    පිස්සුද යකෝ...:angry:

    නෙට්බීන්ස් කියන්නේ සුප්පා ide එකක්...මම දන්නේ නැහැ සමහරුන්ට ඕක සෙට් වෙන්නේ නැහැ..:no:

    මම නම් ගොඩ කාලයක් පාවිච්චි කරා..:) මම text එඩිටර් වලට මාරු උනේ මගේ අලුත් ලැපේ මෙමරි මදි වුන නිසයි, php වලින් ගොඩක් අයින් උන නිසයි..නෙට්බීන්ස් වලට මෙමරි නම් යනවා සැහෙන්න...:baffled:

    යුසර් ෆ්රෙන්ඩ්ලියක් නම් මට අවුලක් තිබ්බෙම නැහැ...:no:

    Ow ithin mata netbeans awul athi mama use karalama thiyenne visual studio nisa...

    Anika ithin c# karala java karaddi java syntax pawa mathaka nane.. ithin java nodanna kamata mama netbeans ekata baninawa athi...:rofl:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පිස්සුද යකෝ...:angry:

    නෙට්බීන්ස් කියන්නේ සුප්පා ide එකක්...මම දන්නේ නැහැ සමහරුන්ට ඕක සෙට් වෙන්නේ නැහැ..:no:

    මම නම් ගොඩ කාලයක් පාවිච්චි කරා..:) මම text එඩිටර් වලට මාරු උනේ මගේ අලුත් ලැපේ මෙමරි මදි වුන නිසයි, php වලින් ගොඩක් අයින් උන නිසයි..නෙට්බීන්ස් වලට මෙමරි නම් යනවා සැහෙන්න...:baffled:

    යුසර් ෆ්රෙන්ඩ්ලියක් නම් මට අවුලක් තිබ්බෙම නැහැ...:no:

    Math netbeanse walata pattatama abbahi wela. eke colors, short codes anan manan walata.

    eth itin jawa uda duwana nisa perfomance nam antimai. 2gb withara ram ynwa.
    :(