මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක.Achchara rich IDE ekal thiyeddi mokatada ban netbeans![]()
මම දැනුත් use කරන්නෙ Netbeans.
Java Language එක.
මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක.Achchara rich IDE ekal thiyeddi mokatada ban netbeans![]()
මම දැනුත් use කරන්නෙ Netbeans.
Java Language එක.
මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක.මම දැනුත් use කරන්නෙ Netbeans.
Java Language එක.
![]()






I got red blocks now 

Informations. plural තියෙනව කියල අදයි දැන ගත්තෙ..ඌ දාපු ඒවායේ කමෙන්ට්ස් වල තියෙන ඉන්ග්ලිෂ් වලිනුයි, මූ ඊමේල් යවන ඉන්ග්ලිෂ් වලිනුයි කියන්න පුළුවන් කෝඩ්ස් වල තියෙන කමෙන්ට්ස් මූ ලියපුවා නෙමෙයි කියල...

Meriyan Ponnayo- thota kawadakwath hari yanne ne.This is something to celebrateI got red blocks now
It's time to end the Elakiri journey. Goodbye guys. miss u all![]()
මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක.මම දැනුත් use කරන්නෙ Netbeans.
Java Language එක.
![]()

Eclipse ජරාවක් බන්.. ඔක්කොම අතින් ලියන්න ඕනෙ. shortcut නම් අන්තිමයි..IJTS එකෙන් නෙ ඕක යුස් කරන්න පුරුදු උනෙ ? Eclipse ට්රයි කරපන් .
තව ඔනෙ තරම් එව්වා තියෙනවා. සල්ලි වලටත් තියෙනවා.
උඹට සෙට් වෙන එකෙ කරපන්.
මු මේ වෙන සයිට් එකකින් උස්සලා ඉමේජ් දාලා ආතල් එකක් අරන්, ඉමේජ් වල හැෂ් එක වෙනස් කරලා ටුල් එකකින්, ගුගල් කරලා හොයා ගනී කියලා බයට, මු අමු පිස්සෙක්

Meriyan Ponnayo- thota kawadakwath hari yanne ne.
$1450 deepu client ta mehema katha karala salakanawanam.






මු අනිත් අයට බැන්නට ඌ හිත හොඳ එකෙක් වගේ , ඌ ට professionalism එක තියෙනවා එකයි ඌ ට හරියන්නේ .


bankuwe kellongen toku kaka hitapu muta giya kalak yako
adarei ahasa tharam![]()

