Suddita dunna andenna LOL

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    Achchara rich IDE ekal thiyeddi mokatada ban netbeans :rolleyes:
    මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක. :rolleyes: මම දැනුත් use කරන්නෙ Netbeans. :) Java Language එක.

    pGI6Vg1.jpg


     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක. :rolleyes: මම දැනුත් use කරන්නෙ Netbeans. :) Java Language එක.

    pGI6Vg1.jpg



    :rofl::rofl::rofl:

    අනේ පොඩි එකෝ උබ දන්න IDE

    ever heard about IntelliJ? :lol::lol::lol:

    පොඩි pos කෑල්ලක් ගහන් රඟනව ලොල්.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    This is something to celebrate :rofl: I got red blocks now :lol:

    It's time to end the Elakiri journey. Goodbye guys. miss u all :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    ඌ දාපු ඒවායේ කමෙන්ට්ස් වල තියෙන ඉන්ග්ලිෂ් වලිනුයි, මූ ඊමේල් යවන ඉන්ග්ලිෂ් වලිනුයි කියන්න පුළුවන් කෝඩ්ස් වල තියෙන කමෙන්ට්ස් මූ ලියපුවා නෙමෙයි කියල...
    Informations. plural තියෙනව කියල අදයි දැන ගත්තෙ.. :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මොකහ්ද බන් Netbeans ට වඩා හොද IDE එක. :rolleyes: මම දැනුත් use කරන්නෙ Netbeans. :) Java Language එක.

    pGI6Vg1.jpg



    IJTS එකෙන් නෙ ඕක යුස් කරන්න පුරුදු උනෙ ? Eclipse ට්‍රයි කරපන් .
    තව ඔනෙ තරම් එව්වා තියෙනවා. සල්ලි වලටත් තියෙනවා.
    උඹට සෙට් වෙන එකෙ කරපන්. :):)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මු මේ වෙන සයිට් එකකින් උස්සලා ඉමේජ් දාලා ආතල් එකක් අරන්, ඉමේජ් වල හැෂ් එක වෙනස් කරලා ටුල් එකකින්, ගුගල් කරලා හොයා ගනී කියලා බයට, මු අමු පිස්සෙක්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    IJTS එකෙන් නෙ ඕක යුස් කරන්න පුරුදු උනෙ ? Eclipse ට්‍රයි කරපන් .
    තව ඔනෙ තරම් එව්වා තියෙනවා. සල්ලි වලටත් තියෙනවා.
    උඹට සෙට් වෙන එකෙ කරපන්. :):)
    Eclipse ජරාවක් බන්.. ඔක්කොම අතින් ලියන්න ඕනෙ. shortcut නම් අන්තිමයි..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මු මේ වෙන සයිට් එකකින් උස්සලා ඉමේජ් දාලා ආතල් එකක් අරන්, ඉමේජ් වල හැෂ් එක වෙනස් කරලා ටුල් එකකින්, ගුගල් කරලා හොයා ගනී කියලා බයට, මු අමු පිස්සෙක්

    :lol:
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    Meriyan Ponnayo- thota kawadakwath hari yanne ne.
    $1450 deepu client ta mehema katha karala salakanawanam.

    මු අනිත් අයට බැන්නට ඌ හිත හොඳ එකෙක් වගේ , ඌ ට professionalism එක තියෙනවා එකයි ඌ ට හරියන්නේ .
     
    Oct 3, 2008
    1,723
    437
    0
    lankawe nama kana pontiya

    pare yana car bala bala ada ada idapu ekekta eka paratama $1000+ project ekak labunama, katussage kare raththaran banda wage wenawa. :lol::lol::lol::lol:

    "You have given out too much Reputation in the last 24 hours, try again later."
    Ada Rep kapanna barilu ube , heta kapannam. :P:P:P
     
    • Like
    Reactions: BINGU_PUTHA