Suddita dunna andenna LOL

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
‍ෙෆ්ක් මට්ටු වෙලා අපහු පරණ එකෙන් ඇවිත්...:D:rofl::P

මොකක්ද ඔය උබල කියන මට්ටු වීම? පාන් රාත්තලක්වත් ගන්න තිබ්බ රෙප් ටික නැති වීමද? ඇත්තටම මම කියනවනම් මම රෙප් ගැන සෑහෙන්න වද උන එකෙක් :rofl::rofl::rofl:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113

    uba yanawa kiwwa neda :dull:
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    උඹ කොහෙන්ද බන් මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ ? කොහෙන්ද සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඩිග්‍රි එක කළේ. මමත් ට්‍රයි කරනව උඹ වගේ වැඩ කාරයෙක් වෙනන්න. උපදෙස් ටිකක් දියන්කො කොහොමද මේව ඉගෙන ගන්නෙ කියල ?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ කොහෙන්ද බන් මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ ? කොහෙන්ද සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඩිග්‍රි එක කළේ. මමත් ට්‍රයි කරනව උඹ වගේ වැඩ කාරයෙක් වෙනන්න. උපදෙස් ටිකක් දියන්කො කොහොමද මේව ඉගෙන ගන්නෙ කියල ?

    මේව අද ඊයෙ ඉදන් කරන ඒව නෙමේ බන්, O/L කාල ඉදන් ඔට්ටු උන දේවල්
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹේ දක්ශකම් ප්‍රයෝජනවත් දේකට යොදවපන්. කාගෙ වුනත් ඩේට මකල දාන්න එපා. මොකෙක්ගෙ හරි ජොබකට කෙලවන එක පව් වැඩක්. උන් උඹට සල්ලි නොදීපු එකත් බලු වැඩක් තමා. ඒත් උඹ උන්ගෙ ලෙවල් එකට වැටෙන්න එපා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹේ දක්ශකම් ප්‍රයෝජනවත් දේකට යොදවපන්. කාගෙ වුනත් ඩේට මකල දාන්න එපා. මොකෙක්ගෙ හරි ජොබකට කෙලවන එක පව් වැඩක්. උන් උඹට සල්ලි නොදීපු එකත් බලු වැඩක් තමා. ඒත් උඹ උන්ගෙ ලෙවල් එකට වැටෙන්න එපා.

    නෑ බන් ප්‍රතිපත්තියක් කියන දේ එක විදියට තියෙන්න ඕන. වැනෙන්න හොද නෑ, ඕක මගේ ඉස්සර ඉදන් තියෙන දෙයක්, රිටර්න් එක දෙනකන් හිතට අවුල්. :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    නෑ බන් ප්‍රතිපත්තියක් කියන දේ එක විදියට තියෙන්න ඕන. වැනෙන්න හොද නෑ, ඕක මගේ ඉස්සර ඉදන් තියෙන දෙයක්, රිටර්න් එක දෙනකන් හිතට අවුල්. :D
    ubata action ganna onanam upwork complain karala action ganna thibba.
    loweth pajatha weda karanne mokatada.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උඹ කොහෙන්ද බන් මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ ? කොහෙන්ද සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඩිග්‍රි එක කළේ. මමත් ට්‍රයි කරනව උඹ වගේ වැඩ කාරයෙක් වෙනන්න. උපදෙස් ටිකක් දියන්කො කොහොමද මේව ඉගෙන ගන්නෙ කියල ?

    owata iganaganna ona naa ban. net eke search karapan code ekka project ona tharam download karanna thiyanawa. passe site ekak dekak atha gala , youtube video ekak baluwa gaman ubatath mu wagema balukam karanna iganaganna puluwan. owata mona degree da ban. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ubata action ganna onanam upwork complain karala action ganna thibba.
    loweth pajatha weda karanne mokatada.

    මොන අප්වර්ක්ද බන්, ඒකනේ ගොඩ් වගේ සුද්දිටත් සද්දෙ දාගෙන හිටියේ, මමනම් හැම එකාටම එහෙමයි සමහර එවුන් එනව හෙන ෆ්‍රෙන්ඩ්ලි වෙලා කරේ නගින්න. :lol::lol::lol: ඩිරෙක්ට් ටෝක් කරාම උන්ට සසර එපා වෙනව. :lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    owata iganaganna ona naa ban. net eke search karapan code ekka project ona tharam download karanna thiyanawa. passe site ekak dekak atha gala , youtube video ekak baluwa gaman ubatath mu wagema balukam karanna iganaganna puluwan. owata mona degree da ban. :lol::lol::lol::lol::lol::lol::lol:

    කෝඩ් කරන්න පුුලුවන් උන්නම් ඕන තරම් ඉන්නේ, ඒත් හොයන් ඇවිත් projects දෙන තැනට වැඩ පෙන්නනම් පුතේ කාලයක් ඕව එක්ක ඔට්ටු වෙන්න වෙනව. කොටින්ම කියනවනම් ඇගේම තියෙන්න ඕන කෝඩින් වලට ඇම්මක්. :lol::lol::lol:
     
    Haa :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    කොහමද මචන් බැංකුවේ පියන්ගේ ටෝක්..කලින් පාර fake theme forest earning දාලා මු මගේ වෙලාව කෑවා,ඒවා දාපු තැනුත් එක්ක තෙඩ් එක දැම්මනේ :(
    දැනුත් වෙලාව කන්න හොයන්න එකක් ඕනෙ නම් කියන්නම්.. ;) මට මේ ෆෙස්බුකියෙ ටොකන් අවුලක් නිසා වෙලාව නෑ.