ෙෆ්ක් මට්ටු වෙලා අපහු පරණ එකෙන් ඇවිත්...![]()



uba yanawa kiwwa nedaමොකක්ද ඔය උබල කියන මට්ටු වීම? පාන් රාත්තලක්වත් ගන්න තිබ්බ රෙප් ටික නැති වීමද? ඇත්තටම මම කියනවනම් මම රෙප් ගැන සෑහෙන්න වද උන එකෙක්![]()

උඹ කොහෙන්ද බන් මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ ? කොහෙන්ද සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඩිග්රි එක කළේ. මමත් ට්රයි කරනව උඹ වගේ වැඩ කාරයෙක් වෙනන්න. උපදෙස් ටිකක් දියන්කො කොහොමද මේව ඉගෙන ගන්නෙ කියල ?
ආ සුදීවයා උබ දැන් මෙහේද?![]()

උඹේ දක්ශකම් ප්රයෝජනවත් දේකට යොදවපන්. කාගෙ වුනත් ඩේට මකල දාන්න එපා. මොකෙක්ගෙ හරි ජොබකට කෙලවන එක පව් වැඩක්. උන් උඹට සල්ලි නොදීපු එකත් බලු වැඩක් තමා. ඒත් උඹ උන්ගෙ ලෙවල් එකට වැටෙන්න එපා.

ubata action ganna onanam upwork complain karala action ganna thibba.නෑ බන් ප්රතිපත්තියක් කියන දේ එක විදියට තියෙන්න ඕන. වැනෙන්න හොද නෑ, ඕක මගේ ඉස්සර ඉදන් තියෙන දෙයක්, රිටර්න් එක දෙනකන් හිතට අවුල්.![]()
උඹ කොහෙන්ද බන් මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ ? කොහෙන්ද සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඩිග්රි එක කළේ. මමත් ට්රයි කරනව උඹ වගේ වැඩ කාරයෙක් වෙනන්න. උපදෙස් ටිකක් දියන්කො කොහොමද මේව ඉගෙන ගන්නෙ කියල ?







ubata action ganna onanam upwork complain karala action ganna thibba.
loweth pajatha weda karanne mokatada.


ඩිරෙක්ට් ටෝක් කරාම උන්ට සසර එපා වෙනව. 
owata iganaganna ona naa ban. net eke search karapan code ekka project ona tharam download karanna thiyanawa. passe site ekak dekak atha gala , youtube video ekak baluwa gaman ubatath mu wagema balukam karanna iganaganna puluwan. owata mona degree da ban.![]()



කෝඩ් කරන්න පුුලුවන් උන්නම් ඕන තරම් ඉන්නේ, ඒත් හොයන් ඇවිත් projects දෙන තැනට වැඩ පෙන්නනම් පුතේ කාලයක් ඕව එක්ක ඔට්ටු වෙන්න වෙනව. කොටින්ම කියනවනම් ඇගේම තියෙන්න ඕන කෝඩින් වලට ඇම්මක්.![]()













උබේ කඩ්ඩට උන්ට සසර එපා නොවුනොත් තමා පුදුමෙ..ඩිරෙක්ට් ටෝක් කරාම උන්ට සසර එපා වෙනව.



දැනුත් වෙලාව කන්න හොයන්න එකක් ඕනෙ නම් කියන්නම්..කොහමද මචන් බැංකුවේ පියන්ගේ ටෝක්..කලින් පාර fake theme forest earning දාලා මු මගේ වෙලාව කෑවා,ඒවා දාපු තැනුත් එක්ක තෙඩ් එක දැම්මනේ![]()
මට මේ ෆෙස්බුකියෙ ටොකන් අවුලක් නිසා වෙලාව නෑ.