කිරියෙන් සෙට් උන මැක්සම කොල්ලෙක්. මට උබව මුලින්ම සෙට් උනේ 2011 දී වගේ,ඒ කාලේ ඉතින් චැටකට සෙට් උනා කියන්නේ රස කතා එමටයි.
වැඩේ හරියට කරගනින්,එහෙ ගිහිනුත් ජංගි උස්සන්න යන්න එපා,පිළිවෙලකට හිටපන්. එහෙනම් ජයවේවා...

ado mu echchara parana ekekda? mata set wune masa 3kta withara kalin ne.![]()


ai thoge kalin eka mata wada paranai ne![]()